ලක්ෂ 30 කට විතර car එකක්
මචන් මම ලක්ෂ 30 කට විතර car එකක් ගන්න බලනවා
1. Prius 2nd generation (2007-2008)
2. Honda Civic Hybrid ( 2008 )
3. Honda Insight (2009)
3. Toyota 141
4 Toyota Vios 2008-2009
මේ car තමයි මගේ budget එකට තියෙන්නේ.
daily office යන්නත් අවුරුදු 2-3 කින් හොඳ ගානකට විකුණගන්නයි හොඳ model එක මොනවද ?
Prius 2nd generation එක දැන් ගන්න එක අවුල්ද ?