ලක්ෂ 40 කට ගෙයක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ලක්ෂ 40 කට විතර පොඩි ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට. ලොකු විස්තර ඕනේ නෑ. කාමර 2ක් හෝ 3ක් එක්ක ෆුල් කම්ප්ලීට් ගෙයක් හදන්න පුළුවන් වෙයිද ඔය ගානට?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.

    1645087681804.png

    1645087739254.png
     
    Attachments

    • 1645087660916.png
      1645087660916.png
      346.1 KB · Views: 82

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලක්ෂ 40 කට විතර පොඩි ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට. ලොකු විස්තර ඕනේ නෑ. කාමර 2ක් හෝ 3ක් එක්ක ෆුල් කම්ප්ලීට් ගෙයක් හදන්න පුළුවන් වෙයිද ඔය ගානට?
    වහල නැතුව තනි slab දාලා, tiles නැතුව පුලුවන්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.

    View attachment 160792

    View attachment 160793
    කලින් බාස්ලා එක්ක වැඩ කරලා නෑ මචන්. කිසිම experience එකක් නෑ ඒ සම්බන්දයෙන්
    වහල නැතුව තනි slab දාලා, tiles නැතුව පුලුවන්
    ටයිල්ස් නම් දාන්න වෙනවා
     
    • Like
    Reactions: Tharaka_x

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Bari naha..plan hadala costing balala ..cost cutting balala..Third party nodi kelinma bas set ekak lawwa karawaganna oni..

    පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.
    me kathawa hari..simple box type finish ekakata yanna wenawa..
    ------ Post added on Feb 17, 2022 at 2:34 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ලක්ෂ 40 කට විතර පොඩි ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට. ලොකු විස්තර ඕනේ නෑ. කාමර 2ක් හෝ 3ක් එක්ක ෆුල් කම්ප්ලීට් ගෙයක් හදන්න පුළුවන් වෙයිද ඔය ගානට?
    කන්ටේනර් පෙට්ටි වලින් හදන්නේ ගෙවල් , ඒකක් ගනින්.. ඉවරයි ප්‍රශ්න
     
    • Wow
    Reactions: Tharaka_x

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටත් පොඩ්ඩක් මේ සීන් එක දැනගන්න ඕනා මචං...දික පූලා ලෝන් පර්සනල් ලෝන් එකක් දාලා ගත්තා පර්ච් 6.5ක ඉඩමක් කොළඹ කිට්ටුව..මටත් මචං ලක්ෂ 50 වගේ රේන්ජ් එකේ යන ගෙයක් හදාගන්න පුලුවන්ද කියල දැනගන්න ඕනා..ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ...සමහර ඇඩ්නම් දැකල තියෙනව..උන්ගෙන් කරගන්න එව්වා ෂුවර්ද??නැත්තන් අපිම බාසලා දාල කරන එකද හොඳ..?කොන්ත්‍රාත් දෙන එකද හොඳ...?එක්ස්පීරියන්ස් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලකො...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.
    thambi thambi inna wenne ban. mama kalin hitapu annex ekath oya wage.
     
    • Sad
    • Like
    Reactions: Mugen and HAneo

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගිය අවුරුද්දෙ මැද පටන් ගත්ත ගෙයක් - පහුගිය 22/ජනවාරි ඉවර කළේ....
    40 යි කියල පටන් ගත්තෙ‍. ඉවර කරද්දි 52ක් ගියා ගෙදරට විතරක්. තාප්ප / ගේට්ටු නැතිව.
    ටයිල් / වයරින් බඩු / තීන්ත / බාස් කුළි හිතුවට වඩා වැඩි වුණා...
     
    • Like
    Reactions: B.Chat and Ryan08

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    biththi tikak usata haduwoth moko? uba kiyana eka nam aththa
    mekata solution ekakuth athi neda? engineer kenekta talk karala baluwoth hoyaganna bari wena ekak na

    ammo kisima solution ekak naha oka udin ayet wahalak gahana eka tamai solution eka
    eliyen baladdi box type lassanai athule inna giyama pissu hadenawa (specially rooms walata udin slab tiyeddi)
    ventilation wedi wenna janel arinnat baha hawasa maduruwo enawa, dawasama rath wechcha slab eke heat eka pahala enne raata

    anika slab ekak udata daddi base lokuwata hadanna oni column wala kambi gauge wedi karanna oni ewath ekka baladdi wahala tamai cost eka aduma.
     
    • Like
    Reactions: animation and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ammo kisima solution ekak naha oka udin ayet wahalak gahana eka tamai solution eka
    eliyen baladdi box type lassanai athule inna giyama pissu hadenawa (specially rooms walata udin slab tiyeddi)
    ventilation wedi wenna janel arinnat baha hawasa maduruwo enawa, dawasama rath wechcha slab eke heat eka pahala enne raata

    anika slab ekak udata daddi base lokuwata hadanna oni column wala kambi gauge wedi karanna oni ewath ekka baladdi wahala tamai cost eka aduma.
    ow ehema case ekak thiyanawa
    Sheet wahaleth oya case ekama thama thiyenne.
     
    • Like
    Reactions: Jack_Sparrow