ලක්ෂ 40 කට විතර පොඩි ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට. ලොකු විස්තර ඕනේ නෑ. කාමර 2ක් හෝ 3ක් එක්ක ෆුල් කම්ප්ලීට් ගෙයක් හදන්න පුළුවන් වෙයිද ඔය ගානට?
වහල නැතුව තනි slab දාලා, tiles නැතුව පුලුවන්ලක්ෂ 40 කට විතර පොඩි ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට. ලොකු විස්තර ඕනේ නෑ. කාමර 2ක් හෝ 3ක් එක්ක ෆුල් කම්ප්ලීට් ගෙයක් හදන්න පුළුවන් වෙයිද ඔය ගානට?
කලින් බාස්ලා එක්ක වැඩ කරලා නෑ මචන්. කිසිම experience එකක් නෑ ඒ සම්බන්දයෙන්පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.
View attachment 160792
View attachment 160793
ටයිල්ස් නම් දාන්න වෙනවාවහල නැතුව තනි slab දාලා, tiles නැතුව පුලුවන්
me kathawa hari..simple box type finish ekakata yanna wenawa..පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.
කන්ටේනර් පෙට්ටි වලින් හදන්නේ ගෙවල් , ඒකක් ගනින්.. ඉවරයි ප්රශ්නලක්ෂ 40 කට විතර පොඩි ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට. ලොකු විස්තර ඕනේ නෑ. කාමර 2ක් හෝ 3ක් එක්ක ෆුල් කම්ප්ලීට් ගෙයක් හදන්න පුළුවන් වෙයිද ඔය ගානට?
ගතියක් නැහැනේ!කන්ටේනර් පෙට්ටි වලින් හදන්නේ ගෙවල් , ඒකක් ගනින්.. ඉවරයි ප්රශ්න

thambi thambi inna wenne ban. mama kalin hitapu annex ekath oya wage.වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.
biththi tikak usata haduwoth moko? uba kiyana eka nam aththathambi thambi inna wenne ban. mama kalin hitapu annex ekath oya wage.
basement ekak gahanna thibunaI have also started making my house. estimate was to complete foundation within 12 laks but, end up in 15 laks.
my ground floor area is 1650 sqft.
View attachment 160808
View attachment 160809
biththi tikak usata haduwoth moko? uba kiyana eka nam aththa
mekata solution ekakuth athi neda? engineer kenekta talk karala baluwoth hoyaganna bari wena ekak na
ow ehema case ekak thiyanawaammo kisima solution ekak naha oka udin ayet wahalak gahana eka tamai solution eka
eliyen baladdi box type lassanai athule inna giyama pissu hadenawa (specially rooms walata udin slab tiyeddi)
ventilation wedi wenna janel arinnat baha hawasa maduruwo enawa, dawasama rath wechcha slab eke heat eka pahala enne raata
anika slab ekak udata daddi base lokuwata hadanna oni column wala kambi gauge wedi karanna oni ewath ekka baladdi wahala tamai cost eka aduma.
meka thattu keeyaka ekakda? kalugal noda tie beam dammama labadaI have also started making my house. estimate was to complete foundation within 12 laks but, end up in 15 laks.
my ground floor area is 1650 sqft.
View attachment 160808
View attachment 160809