දාඩිය දාගෙන යන එකක් නෙවේ මචන්.. දවල් ට ඉතින් තියෙන්නෙ රස්නෙ නැති වෙන එක මිසක් "චිල්" වෙන AC එකක් නෙවෙ.me dawas wala dawal yaddi AC madi gathiyak tiyenawda? uba AC gana bad review ekak dunna nisa ahuwe.
දවල් ට AC එක front 2 seats ට හොඳට තියෙනව මචන්. පිටිපස්සෙ සීට් එකට කූල් නෙවෙ.. දාඩිය දාන්නෙ නෑ කියන මට්ටමට තියෙන්නෙ.
එක හේතුවක් තමයි මම හිතන විදියට E7 එකෙ windscreen and side windows වලින් UV cut වෙන්නෙ නෑ.
අව්වට වඩා අමාරු glare එක සහ radiated heat.
මම හිතන් ඉන්නෙ genuine 3M ගහන්න All 6 windows වලට.
හවසට සහ උදෙ නම් මෙ ප්‍රශ්නෙ නෑ.. හොඳට cool එක තියෙනව