86ma hewwe FD walinda? crypto okkoma loss una?Yako ewala daala adu wuna misak wadi wune naha... ewa patta risk...... job karLa puluwan... 12% fd tibba kalekata kalin.. 15% fd thiyenawa...
86ma hewwe FD walinda? crypto okkoma loss una?Yako ewala daala adu wuna misak wadi wune naha... ewa patta risk...... job karLa puluwan... 12% fd tibba kalekata kalin.. 15% fd thiyenawa...
මචන් මත් ඒ ගානක වගේ වත් කම් තියෙනව ..cash නැහැ අතේ ..උබ කියන්නෙ වත්කම් වලට අමතරවද...ලක්ෂ 86 අවරුදු 31 කට
මම එකතු කරනවා , එක මගේ පුරුද්දක් . මම නොකා නොබී එකතු කරනවා නෙවෙයි , normally five star hotel වලට යනවා මාසෙට සැරයක් , හොදට කනවා බොනවා . මට තියෙන ප්‍රශ්නේ . ලක්ෂ 86 තියෙනවා . මට හිතෙනවා මගේ වයසත් එක්ක මේ ගාන මදි මම ඉතිරි කරපු . මට හිතෙන්නෙම අනිත් කට්ටිය කොටි ගණන් එකතු කරලා ඇති කියලා . අතටම එහෙමද ?
මම මෙචර කල් හෙව්වේ ජොබ් කරලා,fd දාල ,investing . investing නම් පට්ට රිසක්. ඒවා වැඩක් නැහැ . මට ඕනි උඩ එකට උත්තරේ ...අතටම මගේ වයසේ ඉන්නවනම් කට්ටිය මෙතන එහෙමද
,
කොටි ගණන් . nope,


පෙට්ටගමක්ලු.. බහිරව දෙයියෝ කියයිලූ කාලේ ආවහම හීනෙන්... 
RIch people28i savings LKR 30,000.00
uba kochchara hodada balapan.
Power surges cover wenawada insurance ekenමොකටද ඉතුරු කරන්නෙ?
වාහනයක් ගෙයක් තියෙනවනන්, Health insurance, ගෙදරට, වාහනේට insurance තියෙනවනන් මට තේරෙන් නෑ ලොකු ගනන් වලින් ඉතුරු කරන එකේ තේරුම.
lankawe idan kiyak hambu kalath wadak na ban 2nd class eke un. meka maha kala kanni ratak. dn nm epa wela inne meke lagala idala. amma thatha nathan hetama gemak gahala meken chutha wela yanwa.
matath dn 32i. last year mn gemak gahala geyak gatha pannipitiya pathen. loku loan ekakkuth na 10yr walin iwara wena damme.
car ekakuth gatha awrudu dekakata kalin brandnew (cash walata gathe) 2yrs walin maru karanna hitiye, eth lankawe bankoloth aanduwa nisa api mona plan gahan hitiyth wadak na. rata bankoloth wenakota eken hambu karan kana un tika arunma anith okkomath bankoloth wenwa. danatath 3mil wage savings tiyenwa, monawata investment karanada hitha ganna baruwa inne. bankuwe tibath salli aimth ganna labeida kiyala sure ekak nathi pake ratak meka.
math job karala witharai salli hewwe. amma thathata lokuwata salliyak na.issara math loku deyk karagena tiyenwa me tika kale kiyala feeling ekak tibba. eth dan eema na.
ubala api okkoma 2nd class un, kiyak hambu kalath wadak na. rata watunoth apith ratath ekkama quality of life nathi wela watila winasa wela yanwa. rata bankrupt unoth ape savings arawa mewa okkoma iwarai.
uba thaniyama nm inne, karanna puluwan hodama de sallith aran me pake raten yanna.
Itin mariyan plzzනොදකින් අවුරුදු 31ක් වෙලත් ලක්ශ 86ද හුත්තෝ අතේ තියෙන්නෙ? මං උනා නං බෙල්ලෙ වැල දාගෙන මැරෙනව ලැජ්ජාවට.
Mama isselama karanne gaanak save karala , passe wiyadam karanawahodai.oya ekathukarapu widihat danna. e kiwwe monthly keeyak wage salary eken deposit karada wage dewal
nehe achan eka neme man ahuwe.ape salary eka 50,000i nam eken edineda wiyadam tiyenawane.ewa nathuwa deposit karana ganak tiyenawane.mase salary eken. ex 20,000. oya wage.ehema oyage story eka danna puluwannam hodai.Itin mariyan plzz
Mama isselama karanne gaanak save karala , passe wiyadam karanawa
------ Post added on Sep 11, 2021 at 11:12 AM
නොදකින් හිඟන පොන්නයා. මට සල්ලි තියෙනව ඩෝව් තෝ වගේ තුට්ටු දෙකේ හිඟන්නෙක් නෙවෙයි.Itin mariyan plzz
Mama isselama karanne gaanak save karala , passe wiyadam karanawa
------ Post added on Sep 11, 2021 at 11:12 AM