ලක්ෂ 86 අවරුදු 31 කට

Hiru5252

Junior member
  • Jul 3, 2019
    55
    3
    8
    ලක්ෂ 86 අවරුදු 31 කට

    මම එකතු කරනවා , එක මගේ පුරුද්දක් . මම නොකා නොබී එකතු කරනවා නෙවෙයි , normally five star hotel වලට යනවා මාසෙට සැරයක් , හොදට කනවා බොනවා . මට තියෙන ප්‍රශ්නේ . ලක්ෂ 86 තියෙනවා . මට හිතෙනවා මගේ වයසත් එක්ක මේ ගාන මදි මම ඉතිරි කරපු . මට හිතෙන්නෙම අනිත් කට්ටිය කොටි ගණන් එකතු කරලා ඇති කියලා . අතටම එහෙමද ?
    මම මෙචර කල් හෙව්වේ ජොබ් කරලා,fd දාල ,investing . investing නම් පට්ට රිසක්. ඒවා වැඩක් නැහැ . මට ඕනි උඩ එකට උත්තරේ ...අතටම මගේ වයසේ ඉන්නවනම් කට්ටිය මෙතන එහෙමද
    මචන් මත් ඒ ගානක වගේ වත් කම් තියෙනව ..cash නැහැ අතේ ..උබ කියන්නෙ වත්කම් වලට අමතරවද...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :cool:,

    :lol: කොටි ගණන් . nope,

    බැංකු තුනක අතපත ගාලා බැලුවොත් නන් 40 කට කිට්ටුව ඇති, :(
    තව.. අක්කර ගානක හද්ද කැලේකුයි, ගෙවල් හතරකුයි තියෙනව, :lol:
    වාහන නන් ඉතින්... කතා කරල වැඩක් නැත... :lol:

    ඔය... හද්ද කැලේ නිදන් කේස් එකක් තියෙනව,
    හදහන් බලන්න ගියාමත් හැම dial එකම ඔය සීන් එක කියනව අයිතිය මටලු.. :lol: පෙට්ටගමක්ලු.. බහිරව දෙයියෝ කියයිලූ කාලේ ආවහම හීනෙන්... :lol:
    යන්ඩ ඉන්නේ ඔය ගැන හොයන්ඩ තව ටිකක් වයසට ගියාම
     
    • Haha
    Reactions: DevilRox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    මොකටද ඉතුරු කරන්නෙ?
    වාහනයක් ගෙයක් තියෙනවනන්, Health insurance, ගෙදරට, වාහනේට insurance තියෙනවනන් මට තේරෙන් නෑ ලොකු ගනන් වලින් ඉතුරු කරන එකේ තේරුම.
     
    • Haha
    Reactions: Mobirise

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    lankawe idan kiyak hambu kalath wadak na ban 2nd class eke un. meka maha kala kanni ratak. dn nm epa wela inne meke lagala idala. amma thatha nathan hetama gemak gahala meken chutha wela yanwa.

    matath dn 32i. last year mn gemak gahala geyak gatha pannipitiya pathen. loku loan ekakkuth na 10yr walin iwara wena damme.
    car ekakuth gatha awrudu dekakata kalin brandnew (cash walata gathe) 2yrs walin maru karanna hitiye, eth lankawe bankoloth aanduwa nisa api mona plan gahan hitiyth wadak na. rata bankoloth wenakota eken hambu karan kana un tika arunma anith okkomath bankoloth wenwa. danatath 3mil wage savings tiyenwa, monawata investment karanada hitha ganna baruwa inne. bankuwe tibath salli aimth ganna labeida kiyala sure ekak nathi pake ratak meka.

    math job karala witharai salli hewwe. amma thathata lokuwata salliyak na.issara math loku deyk karagena tiyenwa me tika kale kiyala feeling ekak tibba. eth dan eema na.

    ubala api okkoma 2nd class un, kiyak hambu kalath wadak na. rata watunoth apith ratath ekkama quality of life nathi wela watila winasa wela yanwa. rata bankrupt unoth ape savings arawa mewa okkoma iwarai.

    uba thaniyama nm inne, karanna puluwan hodama de sallith aran me pake raten yanna.
     
    • Like
    • Love
    Reactions: Erzo and Amila llll

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,927
    2
    54,615
    113
    මොකටද ඉතුරු කරන්නෙ?
    වාහනයක් ගෙයක් තියෙනවනන්, Health insurance, ගෙදරට, වාහනේට insurance තියෙනවනන් මට තේරෙන් නෑ ලොකු ගනන් වලින් ඉතුරු කරන එකේ තේරුම.
    Power surges cover wenawada insurance eken
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින් අවුරුදු 31ක් වෙලත් ලක්ශ 86ද හුත්තෝ අතේ තියෙන්නෙ? මං උනා නං බෙල්ලෙ වැල දාගෙන මැරෙනව ලැජ්ජාවට.
     
    • Haha
    Reactions: Erzo

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Apitath ohoma hithenawa bn wadak nokara free eke iddi welawakata.. V8 ekaka yana hati, wrangler wala camping karana hati ehema mawenawa. Owa normal bn.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    lankawe idan kiyak hambu kalath wadak na ban 2nd class eke un. meka maha kala kanni ratak. dn nm epa wela inne meke lagala idala. amma thatha nathan hetama gemak gahala meken chutha wela yanwa.

    matath dn 32i. last year mn gemak gahala geyak gatha pannipitiya pathen. loku loan ekakkuth na 10yr walin iwara wena damme.
    car ekakuth gatha awrudu dekakata kalin brandnew (cash walata gathe) 2yrs walin maru karanna hitiye, eth lankawe bankoloth aanduwa nisa api mona plan gahan hitiyth wadak na. rata bankoloth wenakota eken hambu karan kana un tika arunma anith okkomath bankoloth wenwa. danatath 3mil wage savings tiyenwa, monawata investment karanada hitha ganna baruwa inne. bankuwe tibath salli aimth ganna labeida kiyala sure ekak nathi pake ratak meka.

    math job karala witharai salli hewwe. amma thathata lokuwata salliyak na.issara math loku deyk karagena tiyenwa me tika kale kiyala feeling ekak tibba. eth dan eema na.

    ubala api okkoma 2nd class un, kiyak hambu kalath wadak na. rata watunoth apith ratath ekkama quality of life nathi wela watila winasa wela yanwa. rata bankrupt unoth ape savings arawa mewa okkoma iwarai.

    uba thaniyama nm inne, karanna puluwan hodama de sallith aran me pake raten yanna.

    field eka it da?
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    නොදකින් අවුරුදු 31ක් වෙලත් ලක්ශ 86ද හුත්තෝ අතේ තියෙන්නෙ? මං උනා නං බෙල්ලෙ වැල දාගෙන මැරෙනව ලැජ්ජාවට.
    Itin mariyan plzz

    hodai.oya ekathukarapu widihat danna. e kiwwe monthly keeyak wage salary eken deposit karada wage dewal
    Mama isselama karanne gaanak save karala , passe wiyadam karanawa
    ------ Post added on Sep 11, 2021 at 11:12 AM
     
    • Like
    Reactions: Damitha77

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    Itin mariyan plzz

    Mama isselama karanne gaanak save karala , passe wiyadam karanawa
    ------ Post added on Sep 11, 2021 at 11:12 AM
    nehe achan eka neme man ahuwe.ape salary eka 50,000i nam eken edineda wiyadam tiyenawane.ewa nathuwa deposit karana ganak tiyenawane.mase salary eken. ex 20,000. oya wage.ehema oyage story eka danna puluwannam hodai.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Itin mariyan plzz

    Mama isselama karanne gaanak save karala , passe wiyadam karanawa
    ------ Post added on Sep 11, 2021 at 11:12 AM
    නොදකින් හිඟන පොන්නයා. මට සල්ලි තියෙනව ඩෝව් තෝ වගේ තුට්ටු දෙකේ හිඟන්නෙක් නෙවෙයි.
     
    • Haha
    Reactions: redux