ලක්ස 15 යි ගෙ මුල ඉදල හදන්ඩ

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ලක්ස 15 යි ගෙ මුල ඉදල හදන්ඩ

    යාලුවනේ පොඩි අදහසක් තියනව පොඩ්ඩන් ගෙයක් හදල රේන්ට් එකට දෙන්ඩ.....

    මගෙ බජට් එක ලක්ස 15 යි ගෙ මුල ඉදල හදන්ඩ. අපෙ පැත්තේ ගේයක් සාමනයෙන් යන්නේ 15 ඉදන් 25ක් වගේ වෙනකම්. එකනම් අවුලක් නැ. එත් මට ගෙදර වැගේ 15න් කර ගන්ඩ උපදේන් ටිකක් ඔනේ.. දන්න අය කියන්ඩකො කරන්ඩ ඔනේ විදිහ?

    මට ඔනේ කඹර 2කක්..එකක් ටිකක් ලොකු එකක්.අනික පොඩි එකක්. බාත් රූම් එකක්, සහ කුස්සිය. පස්සේ කාලේක තව ටිකක් වෙනස් කරන්ඩ පුලුවන් වෙනවනම් හොදයි. එ කිඋවෙ තව කාඹර එකතු කරන්ඩ වගේ. කර් එකක් ඩන්ඩ තැනකුත් ඔනේ. මොඩර්න් විඩියට තියනව නම් හොදයි.

    අරමුන

    මට ටිකක් ලොකු වත්තක් තියෙන්නේ. ගෙයක් හඩල රෙන්ට් කරල කියක් හරි ඉන්ක්ම් එකක් ගන්ඩඉ බලුවෙ.පොල් ගස් තියනවා
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ අවශ්‍යතාවෙ ගැනත් පොඩ්ඩක් කියපන්. ඒ කියන්නෙ කාමර කීයක්ද? මොන මට්ටමේද?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    උඹේ අවශ්‍යතාවෙ ගැනත් පොඩ්ඩක් කියපන්. ඒ කියන්නෙ කාමර කීයක්ද? මොන මට්ටමේද?

    මට ඔනේ කඹර 2කක්..එකක් ටිකක් ලොකු එකක්.අනික පොඩි එකක්. බාත් රූම් එකක්, සහ කුස්සිය. පස්සේ කාලේක තව ටිකක් වෙනස් කරන්ඩ පුලුවන් වෙනවනම් හොදයි. එ කිඋවෙ තව කාඹර එකතු කරන්ඩ වගේ. කර් එකක් ඩන්ඩ තැනකුත් ඔනේ. මොඩර්න් විඩියට තියනව නම් හොදයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    dude dont get mad at me. ok.

    I think you are having whole lot of good ideas. i know those are good ideas. but they can kill you. just focus on a one idea/target, then work on it. you will get most of it. dont waste your energy/attention on toomuch things. its not a good thing. :)
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    :baffled::baffled:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Polkuruminiya

    Banned
    May 3, 2015
    15
    5
    0
    machan dan container box walin / wenath thahadu walin (AMANO) gewal hadana option thiyanawa. ewa passe kelekadi modify karannath lesiyi. poddak hoyala balapang.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    wattte ida thiyena than wala butt pol pala hitawapn.maara waasi.
    geyak hadanwa nm thattu 2kata wage baluwoth.udai yatai degollakata rent krnna pluwan.podi saale,kitchen,2 rooms,bathroom. bt 15 lax wlata wada yai.
    pluwan nm thatti 2kata karanna balagana slab ekak gahnna.1st floor eka iwara krnna 15n
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    wattte ida thiyena than wala butt pol pala hitawapn.maara waasi.
    geyak hadanwa nm thattu 2kata wage baluwoth.udai yatai degollakata rent krnna pluwan.podi saale,kitchen,2 rooms,bathroom. bt 15 lax wlata wada yai.
    pluwan nm thatti 2kata karanna balagana slab ekak gahnna.1st floor eka iwara krnna 15n

    Good idea machan...Thanks.....
    Pol pala hitawala machan thiyenne....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    15 nam madi puthe ekanisa okkoma plan karapan 20 k kin hari beragana puluwan fundation ekata sha wahaleta thama salli godk yanne slab eka dapan dan eka wahaleta wada labyi ,
    gedra uba hadana kota qulitiy eka balapa n wiyadamth ekka ..
    thoraganna dewal anuwa thama gana
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    15 nam madi puthe ekanisa okkoma plan karapan 20 k kin hari beragana puluwan fundation ekata sha wahaleta thama salli godk yanne slab eka dapan dan eka wahaleta wada labyi ,
    gedra uba hadana kota qulitiy eka balapa n wiyadamth ekka ..
    thoraganna dewal anuwa thama gana

    man pudgalikawa machan thattu gewal walata kamathi na. hadana ge kawada hari man use karandath bari nane.. dan inna ge 50+ years.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අදහස හොඳයි මචං. ඒත් මේ මාස 4කට කලින් මම ගෙට එලියෙන් වෙනම පොඩි කාමරයක් ගැහුව බාත්රූම් එකක් එක්ක. වටේට පේව්මන්ට් එක අඩි 3ක් වෙන්ඩ දාලා (කබානා එකක් වගේ) කාමරේ ටයිල් නොකර සිමෙන්ට් පොලිෂ් කරල අඩුම ගානට තිබ්බ ටයිල් දාල බාත්රූම් එකයි හදල ටැප් ආදී සයලු දේ අඩුම ගානට දාලත් මචං මට 8.75ක් ගියා කියහංකො. වහලෙ ගැහුවෙත් නෑ බං අගල් 3 කොන්ක්‍රීට් කෙරුවෙ (වහලෙට යන ගානෙන් බාගයක් විතර තමා ගියෙ).
    ඒක නිසා බාස්ල සෙට් කරගනිද්දි වවං කන්නෙ නැති හොඳ උන් ටිකක් සෙට් කරගනින්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Good idea machan...Thanks.....
    Pol pala hitawala machan thiyenne....

    waththa lokui nm sahenna waasi.ape 25perch madi hdtama.
    normmally kesel ehema danna.
    kana bona welakata gdra waththe hadena deyakuth gnnna pluwan wenna set kara gnna.eka sahenna hodai watinwa.

    ahh ge hadana seen eke nm 15 lax walin tikak amaru wei kiyla mata hithnwa.
    hoda plan ekak hada gnna.eka tikak wadi pura giyath kmk na.plan eka mathai okkoma radenne.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    waththa lokui nm sahenna waasi.ape 25perch madi hdtama.
    normmally kesel ehema danna.
    kana bona welakata gdra waththe hadena deyakuth gnnna pluwan wenna set kara gnna.eka sahenna hodai watinwa.

    ahh ge hadana seen eke nm 15 lax walin tikak amaru wei kiyla mata hithnwa.
    hoda plan ekak hada gnna.eka tikak wadi pura giyath kmk na.plan eka mathai okkoma radenne.

    advice ekata thank u machan