ubata hoda hornet ekak....
ara ekek ikman eke ad ekaka link dala thibbe Ducati Monster 2002 ekak.
ekath sira athi.poddak hoyala balala ganin....
RePost බුවා;19258754 said:thank you
thank you
thank you machan.
mama mewa dakala thibbe na,
loweth thanks saho...

awurudu 2 ka ta passe witahra neda umba elakiari awe.
oya ganata japan bike ekak ganin machan.gannath puluwan.
indian lahutu nam ganna epa.
VTR eka gena baluwe nedda.
Kandyan sahodaraya oya gena A to Z lipiyak dala thibba.
eyage anith thread tikath balahan machan.
idea ekak ganna puluwan weyi.
උඹට 135 එකක් කිව්වා නේද තියෙන්නේ, මෙහෙමයි බං Pulsar 135 එක නම් මෙලෝ රහක් නැති බයික් එකක් බං,මගේ මතය නම් ඉන්දියන් එකක් ගන්නවා නම් Pulsar 150 ක් හෝ 180ක් ගනිං, තෙල් අවුලක් නෑ කිව්ව නිසා නම් 180ක් හොඳටම හොඳයි,
ජපන් එකකට යනවා නම් Honda CBR 250 RR එකකට පලයං, සුපිරියි බං ඒක නම්, දැන් හොනට් නම් චාටර්ම මොඩල් එකක් වෙලා තියෙන්නේ මේ පැත්තෙ නම්, වෙනසකටත් එක්ක අර CBR එක හොඳයි, ඉන්දියන් නම් 180ක් ගනිං නැත්නම් CBR 250RR එකක් ගනිං,
RePost බුවා;19258770 said:adoo thilaa...
eka thama ban,
matath aasa hithunaa...
ducati eka ganan wadi ban.
4+ wenawa eka

RePost බුවා;19258795 said:thanku saho.
mata 200 ekakata asayi.
Nathnam FZ ekakuth hithe thibba.
dan hornet walata asa hithunane ban.
13+
RePost බුවා;19258778 said:kandyanta PM ekakuth damma machan. thanks lokkaa.....
goda kaalekin awe ban...



hornet eka hariyanne na. ganin cbr gullarm ekak hari fireblade ekak hari. <3


