ලන්ඩන් වල ඇල්බට් අංකල්.. LOL

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ලන්ඩන් වල ඇල්බට් අංකල්.. LOL

මේ ඇඩ් ඒක් මතකද අපි පොඩි කාලේ ගිය. :rofl::rofl:

ඒක නෙමේ මට මේකේ කොල්ලව දැක්කම එලකිරියේ ප්‍රසිද්ධ මෙම්බර් කෙනෙක් මතක් වෙනව ඕයි..
EKරේඩියෝ එහෙම කරන, ඌ ද මන්ද :oo::baffled::baffled:

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    1998 දී කොල්ලෙක් නම් 2013 කියන්නෙ 15 ක්. ඒ කියන්නෙ දැන් අංකල් කෙනෙක්.
    අපේ දත් කිඹුල් අයියා වත්ද?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1998 දී කොල්ලෙක් නම් 2013 කියන්නෙ 15 ක්. ඒ කියන්නෙ දැන් අංකල් කෙනෙක්.
    අපේ දත් කිඹුල් අයියා වත්ද?

    ඒක ඇත්ත ... කිඹුලා අන්කල්ට අය්ය කිව්වොත් අපි තාම පෙරපාසල් යන ළමයි :dull: ජාතිය අමතයිද මන්ද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1998 දී කොල්ලෙක් නම් 2013 කියන්නෙ 15 ක්. ඒ කියන්නෙ දැන් අංකල් කෙනෙක්.
    අපේ දත් කිඹුල් අයියා වත්ද?

    :rofl::rofl::rofl: eka thamai awla, mu thama kollek, uncle kenek neme :D

    ඒක ඇත්ත ... කිඹුලා අන්කල්ට අය්ය කිව්වොත් අපි තාම පෙරපාසල් යන ළමයි :dull: ජාතිය අමතයිද මන්ද
    තොපි තුන් දෙනාම ගිහිල්ලා තොපේ ^&*&^%$ %^%$#@##$% *(**&^%$$# 7^^%$$%^^&& &^%%$#%&&(*(^%$ @@##$$%%^%%$$### ගහපල්ලා.........:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    an1.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    මේ ඇඩ් ඒක් මතකද අපි පොඩි කාලේ ගිය. :rofl::rofl:

    ඒක නෙමේ මට මේකේ කොල්ලව දැක්කම එලකිරියේ ප්‍රසිද්ධ මෙම්බර් කෙනෙක් මතක් වෙනව ඕයි..
    EKරේඩියෝ එහෙම කරන, ඌ ද මන්ද :oo::baffled::baffled:

    මෙයා ඇක්සිඩන්ට් එකකින් නැති උනා කියලා ආරංචි උනා. :dull: