ලන්ඩන් වල ඇල්බට් අංකල්.. LOL
මේ ඇඩ් ඒක් මතකද අපි පොඩි කාලේ ගිය. 

ඒක නෙමේ මට මේකේ කොල්ලව දැක්කම එලකිරියේ ප්රසිද්ධ මෙම්බර් කෙනෙක් මතක් වෙනව ඕයි..
EKරේඩියෝ එහෙම කරන, ඌ ද මන්ද

ඒක නෙමේ මට මේකේ කොල්ලව දැක්කම එලකිරියේ ප්රසිද්ධ මෙම්බර් කෙනෙක් මතක් වෙනව ඕයි..
EKරේඩියෝ එහෙම කරන, ඌ ද මන්ද

ජාතිය අමතයිද මන්ද