ලපය නාන අවස්තාවක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    9VCCAtP.gif

    පාඨමාලා අනවශ්‍යයයි.. අතීතය අමතක කරවන අ-නාථ සෑර්ගේ මන්ත්‍රය
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meya Utube videos karana kenek neda?
    ඔව්. කන්ටෙන්ට්1 හොදයි.. යූටියුබ් එකේ බයිල ගහන එකෙක් නෙවෙයි සුපිරි කන්ටෙන්ට් තියෙනවා ඉන්ගිරිස් ඉගෙනගන්න අයට එහෙම... මේකෙ ඉතින් නානවා දේශපාලනේ කරන්න ගිහින්.. ඉස්සර නියම විඩියෝ ටික තිබ්බ.. ඒව ඩිලීට් කරලද කොහෙද දැන් නෑ...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ දැන් ඉල්ලන් කන්න යන්නේ . අනුර සර්ගේ සෝසල් මිඩියා ඇන්ජිනියර්ලා ටික මේකේ ඉන්නේ. පැය 24 පුරාම. සෙට් එක බැස්සම බලපංකෝ උබට රෙද්දේ රෙවෙන්නේ නැද්ද කියල වට කරලා ගහ්දිදි. ම්ම්ම්..සර්ගේ මිඩියා යූනිට් එකේ කීවඩ් ටික දාලා තියන්නම් පස්සේ එන සර්ලාට ලේසනේ කොපි පේස්ට් කරන්න එතකොට.

    • තරි දාර සැමන් බයියා.
    • කියත්මග.
    • නාකි මයිනා.
    • විකටයා.
    • පැයක්මග.
    • මංතීරු බයියෝ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුර කිසි තෑනක කියලා නෑ හිටන් ජනාදිපති කරන්න කියලා. අ කු දි මහින්ද නෑති පෑත්තට දෙන්න කියන කොට ඒ පෑත්තේ ඉදලා තියෙන්නේ හිටන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර කිසි තෑනක කියලා නෑ හිටන් ජනාදිපති කරන්න කියලා. අ කු දි මහින්ද නෑති පෑත්තට දෙන්න කියන කොට ඒ පෑත්තේ ඉදලා තියෙන්නේ හිටන්

    දැක්කනේ අනුර කුමරුට ගහන්න බෑ ඔය වීඩියෝ කෑලි ගෙනත්..එතුමා ඇවිල්ලා රැවුල බේරගෙන කැඳ බොන්න දක්ෂ කෙනෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැක්කනේ අනුර කුමරුට ගහන්න බෑ ඔය වීඩියෝ කෑලි ගෙනත්..එතුමා ඇවිල්ලා රැවුල බේරගෙන කැඳ බොන්න දක්ෂ කෙනෙක්.
    කෑද කිව්වේ ,,,,,, රනිල්ගේද? මලික්ගේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අ කු දි හෙන අලි ඔලුවෙන් ඉන්න පොරක් . තමන්ට කිසිදා වෑරදිලා නෑ කියලා අදි මාන්නේන් හිතන් ඉන්න පොරක්. වෑරෑද්දක් වුනාම ඒක නිවෑරිදි කර ගන්න පුලුවන්. ඒක ලෑජ්ජා වෙන්න ඕනි දෙයක් නෙමේ. ඒත් මූ කරන දේවල් ලෑජ්ජා නෑති හීන මාන කාරයන්ගේ වෑඩ.. ඔයිට වඩා චන්ද ගත්ත බලේ තිබ්බ මිනිස්සුත් ඔහොම පොර ටෝක්ස් දීලා නෑ
     
    ඉතින් බන් අනුර උතුමාණන්ගේ යටත් වැසියොත් එහෙම නේ.. ඒ තරම් සුද්ධ වන්තයෝ කොහෙවත් නෑනේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    මු දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මට දුක මුන් පස්සේ යන පොඩි කොල්ලෝ ටික

    විජේවීර අද හිටියනම්
    නෙලුම් කුලුනෙන් එල්ලිල්ල මැරෙන්නේ