සම්පූර්ණයෙන්ම බලන්න මිතුරනේ..හොඳම හරිය තියන්නේ අග
![]()
පාඨමාලා අනවශ්‍යයයි.. අතීතය අමතක කරවන අ-නාථ සෑර්ගේ මන්ත්‍රය
ඔව්. කන්ටෙන්ට්1 හොදයි.. යූටියුබ් එකේ බයිල ගහන එකෙක් නෙවෙයි සුපිරි කන්ටෙන්ට් තියෙනවා ඉන්ගිරිස් ඉගෙනගන්න අයට එහෙම... මේකෙ ඉතින් නානවා දේශපාලනේ කරන්න ගිහින්.. ඉස්සර නියම විඩියෝ ටික තිබ්බ.. ඒව ඩිලීට් කරලද කොහෙද දැන් නෑ...meya Utube videos karana kenek neda?
අනුර කිසි තෑනක කියලා නෑ හිටන් ජනාදිපති කරන්න කියලා. අ කු දි මහින්ද නෑති පෑත්තට දෙන්න කියන කොට ඒ පෑත්තේ ඉදලා තියෙන්නේ හිටන්
කෑද කිව්වේ ,,,,,, රනිල්ගේද? මලික්ගේද?දැක්කනේ අනුර කුමරුට ගහන්න බෑ ඔය වීඩියෝ කෑලි ගෙනත්..එතුමා ඇවිල්ලා රැවුල බේරගෙන කැඳ බොන්න දක්ෂ කෙනෙක්.
කෑද කිව්වේ ,,,,,, රනිල්ගේද? මලික්ගේද?
හම්මෝ 2015දි මහින්දව එලෙව්වෙ නැත්නම් ගගනගාමී චිචී පුතා හඳේ
අ කු දි හෙන අලි ඔලුවෙන් ඉන්න පොරක් . තමන්ට කිසිදා වෑරදිලා නෑ කියලා අදි මාන්නේන් හිතන් ඉන්න පොරක්. වෑරෑද්දක් වුනාම ඒක නිවෑරිදි කර ගන්න පුලුවන්. ඒක ලෑජ්ජා වෙන්න ඕනි දෙයක් නෙමේ. ඒත් මූ කරන දේවල් ලෑජ්ජා නෑති හීන මාන කාරයන්ගේ වෑඩ.. ඔයිට වඩා චන්ද ගත්ත බලේ තිබ්බ මිනිස්සුත් ඔහොම පොර ටෝක්ස් දීලා නෑ