ලයිට් බිල අඩු කරලා.....ලු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අඩු කරන්න එපා අපහු තිබ්බ ගානම ඕනා කියල පිටකොටිවේ පෙළපාලියක් යමු සින්හලුනේ

:D අන්න කරනවනම් වැඩක්. ඈස්චර්යමත් වැඩක් :P
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලෝක වෙළදපොලේ සැහෙන අඩුවෙන් බොරතෙල් යන්නේ එත් ලංකාවේ ලොක්කෝ බබාල වගේ ඉන්නේ

මේක බබාලන්තේ නෙ බන්z :rofl: ලොක්කෝ බබාල
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඈ යකො වැඩි කරද්දි ගෙඩි පිටින් රුපියල් දහය පහලව වැඩි කරන තෙල් මුන් රෙද්දක් ඇදගෙනද රුපියල් පහකින් වැඩිකලෙ... ඒකත් තියාගෙන උන්ගෙ පුකටම තෙල් ටික ගැහුවනම් ඉවරයි කාල කන්නි හැතිකරෙ:angry::angry:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අ.හු.වේ.පු. කිවුවේ....? :confused:

    4d0d19d8-f2b0-4858-af81-0f04f3373e70.jpg


    :baffled: