ලයිසන් ප්‍රශ්න ?? :(

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    ලයිසන් ප්‍රශ්න ?? :(

    1.නිකන් හරි ට්‍රෑල් එක දවසට අැබ්සන් වුනෝත් මොකෝ වෙන්නේ?

    2.ලර්නස් එකනේ කිව්වා ඩේට් එක මාරු කරන්න 800ක් ගන්නව කියල එක අවුලක් නැද්ද නැත්තන් වෙහෙරහැර ගිහින් මරු කරොත්ද හොඳ?

    3.නිකන් හරි බයිසිකලේ ෆේල් වෙලා වෑන් එක පාස්වුනොත් පාස් වුන එකට ලයිසන් එක හම්බ වෙනවද?

    4.වෑන් එක කරල බයිසිකලේ අත ඇරියොත් බයිසිකලේ ෆේල් විදිහට අරන් ලයිසන් එක දෙනවද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    උබ එකක් දෙකක් ෆේල් වුනොත් ආයෙත් ට්‍රයල් පෙන්නන්න ඕනි.. උබ පාස් වෙන එකට ටෙම්පරිය එදාම දෙනවා.. ෆේල් වුන එකට ආයෙ ට්‍රයල් පෙන්නුවම වෙන දවසක ඒකත් ටෙම්පරියට දාල දෙනව.. උබ දාපු ඔක්කොම පාස් වුනාම සති කීපයකින් ලයිසන් එක ගෙදරට එනව
     
    • Like
    Reactions: Aruna119

    1 , 2, 4 prashna walata mko yaluwa kiyanne :)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අදාළ දිනයට ගියෙ නැත්නම් සල්ලි බැදල ආයෙත් යන්න ඕනි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ absent වෙන්න යන්නේ එකක් හොදට පුරුදු නැති නිසා නම්, දෙකම කරපන් fail වෙන්න උනත් මොකද absent උනත් fail උනත් දෙකම එකය් උබ සල්ලි අයෙ ගෙවලා අලුත් දවසක් දාගන්න ඕන. එත් fail වෙලා හරි ගන්න අත්දැකීම ඊලග පාරට උබට වැදගත් වෙය්.

    දැන් temporary දෙන්නේ නැ. හම්බෙන කොලේ ලියල තියනවා මේක temporary license එකක් නෙමේ, license ඕනේ නම් එක් දින සේවාව හරහා ගන්න කියල. පාස්වෙන 1 කොලේ එත් valid නිසා අයෙ කරන්න one නැ pass වෙච්ච එක
     
    • Like
    Reactions: Aruna119

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    උබ absent වෙන්න යන්නේ එකක් හොදට පුරුදු නැති නිසා නම්, දෙකම කරපන් fail වෙන්න උනත් මොකද absent උනත් fail උනත් දෙකම එකය් උබ සල්ලි අයෙ ගෙවලා අලුත් දවසක් දාගන්න ඕන. එත් fail වෙලා හරි ගන්න අත්දැකීම ඊලග පාරට උබට වැදගත් වෙය්.

    දැන් temporary දෙන්නේ නැ. හම්බෙන කොලේ ලියල තියනවා මේක temporary license එකක් නෙමේ, license ඕනේ නම් එක් දින සේවාව හරහා ගන්න කියල. පාස්වෙන 1 කොලේ එත් valid නිසා අයෙ කරන්න one නැ pass වෙච්ච එක

    thanks bn kiyala dunata :)
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1.නිකන් හරි ට්‍රෑල් එක දවසට අැබ්සන් වුනෝත් මොකෝ වෙන්නේ?

    2.ලර්නස් එකනේ කිව්වා ඩේට් එක මාරු කරන්න 800ක් ගන්නව කියල එක අවුලක් නැද්ද නැත්තන් වෙහෙරහැර ගිහින් මරු කරොත්ද හොඳ?

    3.නිකන් හරි බයිසිකලේ ෆේල් වෙලා වෑන් එක පාස්වුනොත් පාස් වුන එකට ලයිසන් එක හම්බ වෙනවද?

    4.වෑන් එක කරල බයිසිකලේ අත ඇරියොත් බයිසිකලේ ෆේල් විදිහට අරන් ලයිසන් එක දෙනවද?

    1. absent kiyala danawa. eka form ekakin attempt 3i puluwan. 3ma giyoth aye form charges 2000+ gewanda ona, gana mathak ne :dull:
    2. 500k gov ekata 300k learners ta. apitanam 500i gathe
    3-4. ow denawa. temp eka. masayak-2k kal denawa anik ewath pass wenna. netham form eka yawanawa. ethakota licence enawa pass wechha ekata witharak
     
    Thanks bn