ලයිසන් පෝලිමෙ.....................
කවුද ලයිසන් ගන්න වේරහැර ගිහින් කට්ට කපු අය....
මම ගියේ මගේ අපැහැදිලි ලයිසන් එකට, පැහැදිල් එකක් ගන්න.....
මමනම් හොද කට්ටක් කෑව...අපේ රටේ තියෙන් රජයේ ආයත්න වල දුර්වල කම් නිසා....මම විතරක් නෙමේ එදා ඇවිත් හිටිය සේරම කට්ට් කෑව.. ලග පාත නම් කමක් නෑ සමහර අය...අනුරාධපුර,නුවර,මැදවච්චිය...මට උනදේ පස්සේ කියන්නම්...