Machan, Sri lanka insuarance wage company stable wadi neda LOLC ekata wada? mamath danna hithagena inne. LOLC 15-20 years waladi case ekak weida?
ඉන්සුරන්ස් කම්පැණි ඔක්කොම ස්ටේබල්.. ලංකාවෙ නීතිය හැටියට ඉන්ශුරන්ස් කම්පැණි වහන්න බෑ.. යනවනම් විකුණලා යන්න ඕන.. කොහොමත් අපි ඉන්ෂුරන්ස් එකක් ගත්තම ඒක රි ඉන්ශුවර් කරනවා ලන්ඩන්වල මෙයින් ඉන්ශුරන්ස් කම්පැණි එකේ..
මම ඉන්ශුරන්ස් එක දැම්මේ ඒශියන් එලායන්ස් එකේ.. දාලා මාස 3ක් යනකොට ඒක විකුන්නා සොෆ්ට්ලොජික් එකට..
කිසිම වෙනසක් නෑ.. ඒශියන් එලායන්ස් එකේ දැම්ම එකම ඒ විදිහටම කන්ටිනිව් වෙනවා








