ලැජ්ජයි !

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,544
    482
    83
    ║█║™ - තමා
    ලංකාවේ ලොකුම මුද්‍රිත මාධ්‍ය ආයතනයත් හොරකම් කරන්න පටන් ගනියි.

    ඇප්ලිකේශන් එක හොඳයි... හැබැයි හොරෙන් අරන් වගේ හදලා තියෙන්නේ... ඒක හරි නෑ නේද... ලංකාවේ කෙනෙක්ට අතහිත දෙන්නේ ඔහොමද...ලංකාවේ ලාභ ලබන ලොකු ආයතනයක් නේද ලංකාදීප කියන්නේ... සල්ලි දීලා ගන්න බැංකු ලෝන් එකක්වත් දාන්න බලන්න...


    කට්ටිය මේක රිපෝර්ට් කරනවා නම්

    https://market.android.com/details?id=com.nza.lankadeepa