ලැප්ටොප් එකක් ගන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ලැප්ටොප් එකක් ගන්න

    ලැප්ටොප් එකක් ගන්න කියල බැලුවෙ 😀 කොහෙද හොද? මං කිසි දෙයක් දන්නෙ නෑ ලැප් ගැන ☹ මොනාද හොද බෑරෑන්ඩ්? මුකුත් ඔෘන නෑ ගන්න හොද තැනක් කින්නකො 🙂 එලකිරියෙ උන්ගෙන් ගන්න බයයි 😭 ඉස්සර ගොන් ආතල් දීල ගොඩක් උන් අවුලෙන් ඉන්නෙ ☹
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මෙන්න මුන්ගෙත් ලැප්ටොප් මරු.. මමත් එකක් ගත්ත.. ඇමෙරිකාවෙ පාවිච්චිකරපුව තියෙන්නෙ... අළුත් ඒවනන් නෑ මම හිතන්නේ

    Code:
    http://www.onegatech.com/all-laps
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Absns - Dell Hp
    Epsi- Asus
    jhon keels Asus
    Softlogic Dell

    Unity Plaza එකේ කිසිම කඩේකින් බඩු ගන්න එපා මචං.
    මෙහෙන් ගන්නවනම් ගාන ටිකක් වැඩි වුනත් කමක් නැහැ agent කෙනෙක්ගෙන් විතරක් ගන්න.
    හොද කොලිටි ලැප් ඕනෙ නම් කාටහරි කියල ඩුබායි වලින් හෝ රටකින් International Warranty එක්ක ගෙන්න ගන්න.
    ගන්න කලින් හොදට මාසයක් හෝ ලැප් ගැන සොයන්න.
    Reviews,Specs You Tube/Google සොයන්න.

    http://www.thetoptens.com/best-computer-brands/

    https://www.google.lk/search?safe=a...1.1.0....0...1c..64.serp..0.1.187.Vbh6R27JZW8

     
    Last edited: