ලැප්ටොප් එකක් ගන්න ලැප්ටොප් එකක් ගන්න කියල බැලුවෙ 😀 කොහෙද හොද? මං කිසි දෙයක් දන්නෙ නෑ ලැප් ගැන ☹ මොනාද හොද බෑරෑන්ඩ්? මුකුත් ඔෘන නෑ ගන්න හොද තැනක් කින්නකො 🙂 එලකිරියෙ උන්ගෙන් ගන්න බයයි 😭 ඉස්සර ගොන් ආතල් දීල ගොඩක් උන් අවුලෙන් ඉන්නෙ ☹