ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    362
    356
    63
    අපි භාවිතා කරන ලැප්ටොප් series එකේ නම අපි මේ ත්‍රෙඩ් එකේ එන්ටර් කරගෙන යමු. අපි බලමු එලකිරි වාසින් වැඩියෙන්ම භාවිතා කරන ලැප්ටොප් මොඩල් එක මොකක්ද කියලා.

    මම භාවිතා කරන්නේ Lenovo Thinkpad T Series ලැප්ටොප් එකක්

    https://www.lenovo.com/id/id/c/laptops/thinkpad/thinkpadt/?



    Edit:- ලැප් එක භාවිතා කරලා තියෙන අවුරුදු ගානත් දාන්න
    1786692896656.png
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    362
    356
    63
    macbook pro m5 16inch - office
    macbook pro m4 14inch - personal
    macbook air m4
    macbook pro m1
    යකෝ මේකේ බාගෙට බාගයක් ඉන්නේ මැක් යූසර්ස්ලානේ

    ASUS TUF A15
    Military Grade Durability එකක් තියෙන ලැප් එකක් මේක
    ------ Post added on Aug 14, 2026 at 7:51 AM