Mata witharada koheda adu kule Lap ekek thiyenne
Api denna konakata wela imu![]()
HP i3 1315U + Dell 3521
![]()
Ubath waren Ape konataDell inspiron 3520 (i5,16GB)
හොඳ අදහසක්. මේකෙන් අපිට ලැප් එකේ durability එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්kochcara kalayak indan use karnawada kiyalath dagena yamu
අපි භාවිතා කරන ලැප්ටොප් series එකේ නම අපි මේ ත්රෙඩ් එකේ එන්ටර් කරගෙන යමු. අපි බලමු එලකිරි වාසින් වැඩියෙන්ම භාවිතා කරන ලැප්ටොප් මොඩල් එක මොකක්ද කියලා.
මම භාවිතා කරන්නේ Lenovo Thinkpad T Series ලැප්ටොප් එකක්
https://www.lenovo.com/id/id/c/laptops/thinkpad/thinkpadt/?
Edit:- ලැප් එක භාවිතා කරලා තියෙන අවුරුදු ගානත් දාන්න View attachment 268821
Dell inspiron 3520 (i5,16GB)