මචන්ලා ලැපේ හාඩ් එක ගියා.මට ගන්න හොද බ්රැන්ඩ් එකකුයි ගන්න තැනකුයි කියල පලයල්ලකො.1TB එකක ගානත් දන්නවනම් කියපල්ල
මචන්ලා ලැපේ හාඩ් එක ගියා.මට ගන්න හොද බ්රැන්ඩ් එකකුයි ගන්න තැනකුයි කියල පලයල්ලකො.1TB එකක ගානත් දන්නවනම් කියපල්ල
SSD patta ganan neda bn ? Gaththoth nam goda ithin

kattiya kiyanne nan WD (Western Digital) hodai kiyala.matanan alluwe na.hard 2kma awul wuna.HGTS(hitachi +IBM) ekak thiyenawa ekanan dan sahena kal.SEAGATE brand eka poddak balanna.
පුළුවන් කමක් තියෙනවනම් SSD එකක් ගනින්.
Ane amarui bn.api passe blamu ssd 1kata bahinna

ඔයත් බලන්නෙම බිස්නස් එකක් කරගන්ඩ නේ..
අනුන්ට කෙල වෙන තරමට හොඳා නේ..![]()
ගොනා උනාට කමක් නෑ සහෝ උම්බෑ කියන්න එපා තැන තැන.....