ලැප් help

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් මගේ යාලුවෙක් ලැප් එකක් ගන්න යන්නේ.:rolleyes::rolleyes: උ ගන්න හිතන් ඉන්නේ Dialog winpad ගන්න.:baffled::baffled: එක 25000ක් විතර වෙනවලු . :yes::yes:
    මේක ගත්ත අය ඉන්නවද. මචන් මේක ගැන උබලගේ අදහස මොකද්ද. ගන්නද එපාද. ලොකු උදවුවක්
    :cool::cool:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,151
    113
    Sri Lanka
    owa aran wedak ne ban. gannawa nam honda lapak bassapan. nikan boruwata use karala masayak dekak aye weda kara ganna beri unama wikunala daala athin kaite kara ganna wenne.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    owa aran wedak ne ban. gannawa nam honda lapak bassapan. nikan boruwata use karala masayak dekak aye weda kara ganna beri unama wikunala daala athin kaite kara ganna wenne.

    ඕකට සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද ? නැත්නම් වින්ඩෝස් ෆෝන් වල වගේ ඇප් විතරද ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,151
    113
    Sri Lanka
    ඕකට සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද ? නැත්නම් වින්ඩෝස් ෆෝන් වල වගේ ඇප් විතරද ?

    ehema danne ne machan.... but, podi ganan wala ewa aran owa hira wewii weda karanna gihaama sansaare epa wenawane ban..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    owa aran wedak ne ban. gannawa nam honda lapak bassapan. nikan boruwata use karala masayak dekak aye weda kara ganna beri unama wikunala daala athin kaite kara ganna wenne.

    සොහොන;20419069 said:
    හොද ලෙනොවෝ එකක් ගනින්

    සල්ලි නාස්ති කර ගන්නේ නැතුව

    ow machan man uta kiuwa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලැපක්ද බං ඔය ගන්න යන්නේ....?? :eek:

    profilepic1489_2.gif