ලෑලි ගෙවල් , කොන්ටෙනර් ගෙවල්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කන්ටේනර් වලින් හදන්නනං බර ගානක් යනවා බං ලෑලි වලින් කොස්ට් එක කොහොමද දන්නෑ කොස්ට් එක අඩුයි නම් ලෑලි වලින් හදපන්
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ඔස්ට්‍රලියාව , ඇමරිකාව වගේ රට වල ලැලි වලින් හදපු ගෙවල් තමා වැඩි ... ලස්සන ලොකු ගෙවල් තියනවා ...

    500-modern-suburban-home.jpg


    img-australia-modernhouse_big.jpg


    ගෙවල් හදන්න හොඳම ක්‍රමයක් තමා ලෑලි ..මොකද ..ගස් නම් වැව ගන්න පුළුවන් ... හැබැයි වැලි කළුගල් වගේ දේවල් පවිච්ච්චි කරන්න පුළුවන් එකම එක පාරයි ... වෙනත් රට වල ගෙවල් හදන්නම් ගස් වගා කරනවා...
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හොදම විදිය උබේ හිතෙ තියෙන විදියට ප්ලෑන ඇදල සිමෙන්ති වැලි ගල් වලින් ලංකාවට හරියන විදියට හදපන්. දැන් ඔය අමානො සීට් අනම් මනම් වහලෙට සිවිලිමට දාන්නෙ අලුත් විදියට කන්ටෙනර් පෙට්ටි වලට වඩා අඩුවෙන් කරතෑකි.කොන්ත්‍රාත් ගන්න පොරක් ගෙන් අහල බලපන් උබලගෙ පැත්තෙ.
    booking.com එකෙ බලපන් ලස්සන පොඩි හොටෙල් තියෙනව ඩිසයින් අයිඩියා එකක් ගත්තැකි
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලී වලින් තමයි හදන්න එහෙනම්. කොන්ටෙනර් වැඩේ ටිකක් ගණන් වගේ
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ලී වලින් තමයි හදන්න එහෙනම්. කොන්ටෙනර් වැඩේ ටිකක් ගණන් වගේ

    ගේ හදන්නේ අවුරුදු කියකටද බන්.