ලේසියෙන් Egg Fried Rice හදමු

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අහන්නත් සතුටුයි මචං. මම ලොකු කෑම පිස්සෙක් නෙවෙයි ඉතිං. පුළු පුළුවන් වෙලාවට හදනවා මොනවා හරි. මෙහෙ(UK) Living cost එක වැඩියි ඉතින්. මම ගොඩක් කෑම හදන්නේ නෑ ඒ නිසා. අනික් වෙලාවට මොකක් හරි කඩෙන් අඩුවට කෑමක් කාලා ඔහේ ඉන්නවා. මමයි තව යාළුවෙකුයි ඉන්න නිසා ගොඩක් ලොකුවට අපි කෑම හදලා තියන් ඉන්නේ නෑ. ලංකාවට ආවහම තව හදලා දාන්නම්කෝ. :love:

    අපිත් ඔය ඉදලා හිටලා මාසකට 2 -3 සැරයක් තමා පිටරට,ස්පෙශල්,රස කැම හදන්නෙ..පුඩිමි,කේක් වගේ ඒවට සැහෙන වියදමි යනවා..අනිත් දවස්වලට සාමන්‍ය සිංහල කැම හදනවා.ගෙදර අය මං හදන කැම කන්න ආසයි.ඉතින් නෙටි එකේ අරෙ මෙහේ හොයලා අලුත් කැම හදලා දෙනවා..ඔයාගේ රිසිපි එකත් හදන්න හිතාගෙන ඉන්නෙ අපේ අමිමාගේ උපන්දිනය දවසට.ඉතින් ඔයාට පුලුපුලුවන් වෙලාවට ඉදිරියටත් මෙි වගේ තව අලුත් කැම රිසිපිසිස් දාන්න ඉඩකඩ ලැබෙිවා කියා පතනවා..! රෙප් දුන්නට Thanks..ජය.:love:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොසොන් එකට සOවිදානය කරන වසරේ ලන්ඩන් මහා බත් දන්සැල "එන්න කාලා සල්ලි දීලා යන්න එන්න"

    Location = London Eye
    Time = 12.00PM - 10.00PM

    පැටිස් සදහා අනුග්‍රහය = Paris :confused:

    අතුරුපස සදහා අනුග්‍රහය = ashmi :baffled:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔහෙ පලයන්. බොට කෑම හදන්නත් පුලුවන්ද :shocked: මේ ඉරිදට ට්‍රයි කරල බලන්න ඕනෙ. :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔහෙ පලයන්. බොට කෑම හදන්නත් පුලුවන්ද :shocked: මේ ඉරිදට ට්‍රයි කරල බලන්න ඕනෙ. :yes:

    :confused: මට කිව්වා ර්යිස් එකක ෆොටො එකක් එවපන් කියලා... මම යැව්වා..... උදේ බලනකොට ත්‍රේඩ් එකක් දාලා.... මගේ බත් එක යකොව් මේ තියෙන්නේ...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ado patta ban 3+
    niwadu welawaka hadala balanna oone

    kalin dapu eke link ekat dapanko mata.
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :confused: මට කිව්වා ර්යිස් එකක ෆොටො එකක් එවපන් කියලා... මම යැව්වා..... උදේ බලනකොට ත්‍රේඩ් එකක් දාලා.... මගේ බත් එක යකොව් මේ තියෙන්නේ...

    :lol: ඇත්තද මේ heshana කියන්නෙ?? :baffled: ඊය හලෝ :lol: කක්කි වැඩ කරන්න එපා කිලර්.:P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොසොන් එකට සOවිදානය කරන වසරේ ලන්ඩන් මහා බත් දන්සැල "එන්න කාලා සල්ලි දීලා යන්න එන්න"

    Location = London Eye
    Time = 12.00PM - 10.00PM

    පැටිස් සදහා අනුග්‍රහය = Paris :confused:

    අතුරුපස සදහා අනුග්‍රහය = ashmi :baffled:

    ලිං කැපීම සදහා අනුග්‍රහය = හේෂාන

    සිසිල් බීම සදහා අනුග්‍රහය = සචිත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔහෙ පලයන්. බොට කෑම හදන්නත් පුලුවන්ද :shocked: මේ ඉරිදට ට්‍රයි කරල බලන්න ඕනෙ. :yes:

    ඉදලා හිටලා සෙට් වෙනවා ඉතිං දන්නේ නැද්ද.. :rolleyes:

    :lol: ඇත්තද මේ heshana කියන්නෙ?? :baffled: ඊය හලෝ :lol: කක්කි වැඩ කරන්න එපා කිලර්.:P

    ඕකාට ඉතුරු කලේ නෑ කියලා ඉරිසියාව ඔය. සුවර් එකටම නෝනගේ කෑම රස නැතුව ඇති. :lol::rofl: