අහන්නත් සතුටුයි මචං. මම ලොකු කෑම පිස්සෙක් නෙවෙයි ඉතිං. පුළු පුළුවන් වෙලාවට හදනවා මොනවා හරි. මෙහෙ(UK) Living cost එක වැඩියි ඉතින්. මම ගොඩක් කෑම හදන්නේ නෑ ඒ නිසා. අනික් වෙලාවට මොකක් හරි කඩෙන් අඩුවට කෑමක් කාලා ඔහේ ඉන්නවා. මමයි තව යාළුවෙකුයි ඉන්න නිසා ගොඩක් ලොකුවට අපි කෑම හදලා තියන් ඉන්නේ නෑ. ලංකාවට ආවහම තව හදලා දාන්නම්කෝ.![]()
අපිත් ඔය ඉදලා හිටලා මාසකට 2 -3 සැරයක් තමා පිටරට,ස්පෙශල්,රස කැම හදන්නෙ..පුඩිමි,කේක් වගේ ඒවට සැහෙන වියදමි යනවා..අනිත් දවස්වලට සාමන්ය සිංහල කැම හදනවා.ගෙදර අය මං හදන කැම කන්න ආසයි.ඉතින් නෙටි එකේ අරෙ මෙහේ හොයලා අලුත් කැම හදලා දෙනවා..ඔයාගේ රිසිපි එකත් හදන්න හිතාගෙන ඉන්නෙ අපේ අමිමාගේ උපන්දිනය දවසට.ඉතින් ඔයාට පුලුපුලුවන් වෙලාවට ඉදිරියටත් මෙි වගේ තව අලුත් කැම රිසිපිසිස් දාන්න ඉඩකඩ ලැබෙිවා කියා පතනවා..! රෙප් දුන්නට Thanks..ජය.

Last edited:



මේ ඉරිදට ට්රයි කරල බලන්න ඕනෙ. 




