ටවුන් එකට කොච්චර දුරද. කිලෝමීටර් 5ක්, කිව්ලවත්තට කිලෝමීටර් 2යි.ඈ බං ටවුන් එකට යන්නේ නැතුව බෝම්බුවල ද ජිම් යන්නේ?
උඹත් එහේද?
------ Post added on May 4, 2021 at 4:01 PM
ටවුන් එකට කොච්චර දුරද. කිලෝමීටර් 5ක්, කිව්ලවත්තට කිලෝමීටර් 2යි.ඈ බං ටවුන් එකට යන්නේ නැතුව බෝම්බුවල ද ජිම් යන්නේ?
උඹත් එහේද?
------ Post added on May 4, 2021 at 4:01 PM
හිට්ලර් නන්දරේ මතක් උනා...ලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.

gedara idan kerehn mona hari.natnm mahath wei nedaසැක් බෝම්බුවල ලොක්ඩවුන් කරලනේ. ජිම් එක තියෙන පැත්ත. දැන් ජිම්කානා ගිහිල්ලත් ඉවරයි.![]()
bona eka nawattala masa 2 gym giya wadak une na. dan gym yana eka nawattala bonwa hodata.බොක්ක .. ජිම් කන්නද, බාර් වහල නෑනෙ
සතුටු වෙයන්
මේ ඒක නෙවෙයි, උබෙ බොඩියෙ පොටෝ එකක් දාපන්කො, සිරාවට
මූන ඔනෙ නෑ,
සිස් පැක් එහෙම තියනවද? මටත් යන්න ඔනෙ කමක් තියනවා, මෝටිවේසන් එකක් විදියට![]()
ස' ඒකට වැඩපිළිවෙළක් යොදයි. ඔයා පැනික් වෙන්න එෆාලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.

ගොඩක් වෙලාවට ඇත්ත කියන්න පුළුවන් උදාහරණ මට හම්බවෙලා තියෙනවා.කතාව ඇත්ත නම්![]()
Ade uba Kaluthara peththe neh..සැක් බෝම්බුවල ලොක්ඩවුන් කරලනේ. ජිම් එක තියෙන පැත්ත. දැන් ජිම්කානා ගිහිල්ලත් ඉවරයි.![]()
ඔව්නෙ බන්.වසංගතයක් තියන වෙලාවක උබට ජිම් එකට යන්න බැරි වෙච්ච එකත් ත්රෙඩ් දාන්න තරම් ලොකු ප්රශ්නයක්ද බන් ???
මාස්ක් දාන්නෙත් නැනෙYako me dws wala gym yanna baya nadda bn .... mask damma kiyala wadak na ne ... ekama equipment ne hamooma use kranne
ඇයි උඹත් එහෙද?Ade uba Kaluthara peththe neh..
Lagai nam thamai. Town eke gym thiyeda ban? Sana fitness palayanටවුන් එකට කොච්චර දුරද. කිලෝමීටර් 5ක්, කිව්ලවත්තට කිලෝමීටර් 2යි.
Elakiri eke Kalutara sahena set ekak innawa wageඇයි උඹත් එහෙද?
සනා එකට ගියා ඒ ලෙවල් කලේ දවස් 3යි ගියේ. එපා වුනා බස් එකේ යන්නයි එන්නයි ගියාම. එතකොට බයිකුත් නෑනේ. පස්සේ තමා මේකට යන්න ගත්තේ 2014දී, ආයේ ගියා නාගොඩ තිලක් අයියගේ එකට, දැන් ඌ නම් කළුතර ඩයලොග් එක උඩ තට්ටුවේ දාල තියේ, උට ජිම් දෙකයි දැන්.Lagai nam thamai. Town eke gym thiyeda ban? Sana fitness palayan
Elakiri eke Kalutara sahena set ekak innawa wage
------ Post added on May 4, 2021 at 10:24 PM
Thilak kiyana pora nam danne na. Ape malli giya Leo ekata.සනා එකට ගියා ඒ ලෙවල් කලේ දවස් 3යි ගියේ. එපා වුනා බස් එකේ යන්නයි එන්නයි ගියාම. එතකොට බයිකුත් නෑනේ. පස්සේ තමා මේකට යන්න ගත්තේ 2014දී, ආයේ ගියා නාගොඩ තිලක් අයියගේ එකට, දැන් ඌ නම් කළුතර ඩයලොග් එක උඩ තට්ටුවේ දාල තියේ, උට ජිම් දෙකයි දැන්.
ලියෝ කියන්නේ කටුකුරුන්දේද?Thilak kiyana pora nam danne na. Ape malli giya Leo ekata.
වැඩක් නෑ බං වෙඩි තියන්නේ කව්ද කියලා බලන්න හරි අපේ උන් එළියට එනවාලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.
Ow.ලියෝ කියන්නේ කටුකුරුන්දේද?