ලොක්ඩවුන් කලානේ... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඈ බං ටවුන් එකට යන්නේ නැතුව බෝම්බුවල ද ජිම් යන්නේ?

    උඹත් එහේද?
    ------ Post added on May 4, 2021 at 4:01 PM
    ටවුන් එකට කොච්චර දුරද. කිලෝමීටර් 5ක්, කිව්ලවත්තට කිලෝමීටර් 2යි.
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.
    හිට්ලර් නන්දරේ මතක් උනා... :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බොක්ක .. ජිම් කන්නද, බාර් වහල නෑනෙ
    සතුටු වෙයන්

    මේ ඒක නෙවෙයි, උබෙ බොඩියෙ පොටෝ එකක් දාපන්කො, සිරාවට
    මූන ඔනෙ නෑ, :baffled:

    සිස් පැක් එහෙම තියනවද? මටත් යන්න ඔනෙ කමක් තියනවා, මෝටිවේසන් එකක් විදියට :P
    bona eka nawattala masa 2 gym giya wadak une na. dan gym yana eka nawattala bonwa hodata.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.
    ස' ඒකට වැඩපිළිවෙළක් යොදයි. ඔයා පැනික් වෙන්න එෆා :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    වසංගතයක් තියන වෙලාවක උබට ජිම් එකට යන්න බැරි වෙච්ච එකත් ත්‍රෙඩ් දාන්න තරම් ලොකු ප්‍රශ්නයක්ද බන් ???
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    වසංගතයක් තියන වෙලාවක උබට ජිම් එකට යන්න බැරි වෙච්ච එකත් ත්‍රෙඩ් දාන්න තරම් ලොකු ප්‍රශ්නයක්ද බන් ???
    ඔව්නෙ බන්.

    Yako me dws wala gym yanna baya nadda bn .... mask damma kiyala wadak na ne ... ekama equipment ne hamooma use kranne
    මාස්ක් දාන්නෙත් නැනෙ

    Ade uba Kaluthara peththe neh..
    ඇයි උඹත් එහෙද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ටවුන් එකට කොච්චර දුරද. කිලෝමීටර් 5ක්, කිව්ලවත්තට කිලෝමීටර් 2යි.
    Lagai nam thamai. Town eke gym thiyeda ban? Sana fitness palayan 😂

    ඇයි උඹත් එහෙද?
    Elakiri eke Kalutara sahena set ekak innawa wage
    ------ Post added on May 4, 2021 at 10:24 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Lagai nam thamai. Town eke gym thiyeda ban? Sana fitness palayan 😂

    Elakiri eke Kalutara sahena set ekak innawa wage
    ------ Post added on May 4, 2021 at 10:24 PM
    සනා එකට ගියා ඒ ලෙවල් කලේ දවස් 3යි ගියේ. එපා වුනා බස් එකේ යන්නයි එන්නයි ගියාම. එතකොට බයිකුත් නෑනේ. පස්සේ තමා මේකට යන්න ගත්තේ 2014දී, ආයේ ගියා නාගොඩ තිලක් අයියගේ එකට, දැන් ඌ නම් කළුතර ඩයලොග් එක උඩ තට්ටුවේ දාල තියේ, උට ජිම් දෙකයි දැන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    සනා එකට ගියා ඒ ලෙවල් කලේ දවස් 3යි ගියේ. එපා වුනා බස් එකේ යන්නයි එන්නයි ගියාම. එතකොට බයිකුත් නෑනේ. පස්සේ තමා මේකට යන්න ගත්තේ 2014දී, ආයේ ගියා නාගොඩ තිලක් අයියගේ එකට, දැන් ඌ නම් කළුතර ඩයලොග් එක උඩ තට්ටුවේ දාල තියේ, උට ජිම් දෙකයි දැන්.
    Thilak kiyana pora nam danne na. Ape malli giya Leo ekata.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    යකෝ ඉක්මනට vaccine ටික ගෙනහල්ලා මෙක ඉවරයක් කරපල්ලා ගොන් පොහොට්ටු රැළ, හැමදාම 😷 දන් ඉන්නද 🤔
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.
    වැඩක් නෑ බං වෙඩි තියන්නේ කව්ද කියලා බලන්න හරි අපේ උන් එළියට එනවා