ලොකු උදව්වක් ඕනේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලොකු උදව්වක් ඕනේ

    මගේ වාහනයක් තියෙනවා වැගන් ආර් ජේ ස්ටයිල් එකක්. . ඒක විකුනනවා ලක්ශ 25කට. . ගන්න කෙනෙක් ඉන්නවා එයාගේ නමට ලීස් එකක් යන්න ඩොකුමන්ට්ස් සෙරම ලෑස්ති. .

    දැන් මේකයි වැඩේ මම 2150000ක් කෑශ් දීලා වාහනේ මුලින් එල්.බී එකෙන් බේරගන්න ඕනා. .
    මට ලක්ශ 2150000ක් ඕන වෙනවා. . ඒ වෙනුවෙන් වාහනේ තියාගෙන ට්‍රන්සර් පේපර් එකකුත් දෙන්න පුලුවන් පොත එල්.බී එකෙන් ගද්දි ඔයාගේ නමට දෙන්න කියලා. .
    උපරිම සති 2ක කාලයකට මුදල ලැබුනනම් ඇති. . ඒ සදහා සාදාරන පොලියක් අයකරන් මේ මුදල ලබාදෙන්න කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: 2osama

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    එහෙම ඔනෙ නැහැ වාහනය ගන්න යන කෙනගේ ලිස් එකෙන් එක බෙරනවා. එගොල්ලොත් එක්ක කතා කරන්න
     
    • Like
    Reactions: XibitZ

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එලකිරි එකෙ ගිඩක් සල්ලි තියෙන කට්ටිය ඉන්නව.මේවගේ උදව්වක් කරයි
     
    • Like
    Reactions: XibitZ

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    bump
    riyasewana, ikman.lk වගේ ඇඩ් ටිකකුත් දාන්න. ඉක්මනටම කෙනෙක් සෙට් වේවා.:yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම ඔනෙ නැහැ වාහනය ගන්න යන කෙනගේ ලිස් එකෙන් එක බෙරනවා. එගොල්ලොත් එක්ක කතා කරන්න


    2150000ට කරනවනම් කෑශ් දෙන්න ඕනා. . ඉන්වොයිස් දෙනවනම් රුපියලක් වත් අඩු නොකර 2394000ක් දෙන්න වෙනවා. . එහෙම ගියාම එතන පාඩුව 244000ක්. .
     
    • Like
    Reactions: BadBlueGenius

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එලකිරි එකෙ ගිඩක් සල්ලි තියෙන කට්ටිය ඉන්නව.මේවගේ උදව්වක් කරයි


    කවුරුත් නෑ වගේ. . :(


    wahane total value eka keeyada bn etakota


    2384000ක් ඉතිරි වාරිකවල එකතුව. . කෑශ් යනවනම් 2150000. . නැත්තන් රුපියලක් වත් අඩු නෑ. .
     
    Last edited: