ලොකු උදව්වක් ඕන බන්..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොකු උදව්වක් ඕන බන්..

    ඕක තිය තියා ඉන්නේ නැතුව ඉතින් ඇතුලටම ඇවිත් බලපන්.. බම්ප් එකක්වත් දාලා සප් එකක් දියන්..
    .
    .
    .

    :dull::dull::dull::dull:
    :nerd::nerd::nerd::nerd:
    :dull::dull::dull::dull:

    කොල්ලනේ කෙල්ලනේ වාහනයක් රෙන්ට් එකට ගන්න හොඳ තැනක් කියන්නකෝ...
    ගණන් හිලවු එහෙමත් දන්නවනම් දාපන්
    :nerd::dull:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුම්ප් මචං

    වහනයක් කිව්වේ බස් එකද්ද
    ලොරියක්ද ??
    බුල්දොසර්යක්ද ??
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    kangaroo cabs
    http://2588588.com/services/



    anyway.. BUMP!

    තැනක් යු වේවා

    බුම්ප් මචං

    වහනයක් කිව්වේ බස් එකද්ද
    ලොරියක්ද ??
    බුල්දොසර්යක්ද ??

    කාර් එකක් තිබ්බොත් ඇති.. හතර දෙනයි යන්නේ

    සෙන්ට කාර්

    :):)
    Mokakda Vehicle eka?
    හතර දෙනයි යන්නේ කාර් එකක් තිබ්බොත් ඇති
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;18385661 said:
    තැනක් යු වේවා



    කාර් එකක් තිබ්බොත් ඇති.. හතර දෙනයි යන්නේ



    :):)

    හතර දෙනයි යන්නේ කාර් එකක් තිබ්බොත් ඇති

    උබට කොහේ ඉදන් කොහේ යන්නද? එයාර්පොට් නම් ටැක්සිකැබ් ඩොට් එල්කේ එකෙන් බුක් කරහන්. ෆොචුනා එකෙන් උබට කැබ් එකක් ගෙදරටම එවයි. ගනනුත් සාදාරනයි..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබට කොහේ ඉදන් කොහේ යන්නද? එයාර්පොට් නම් ටැක්සිකැබ් ඩොට් එල්කේ එකෙන් බුක් කරහන්. ෆොචුනා එකෙන් උබට කැබ් එකක් ගෙදරටම එවයි. ගනනුත් සාදාරනයි..

    නෑ බන් මට නුවර ගිහින් එන්න.. එක දවසකට ඕන..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    fb 15 එකක් තතියනවා දන්නා එකෙක් ගව ගැන අහල කියන්නම්. දවසක් ද ??
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;18385675 said:
    නෑ බන් මට නුවර ගිහින් එන්න.. එක දවසකට ඕන..
    උබ පොඩ්ඩක් සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ යාඩ් එකක බලහන්. කොලඹ නම් කොහොමද දන්නේ නැ. නුවර නම් සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ උස්සපු කාර් දවස කුලියට රෙන්ට් කරනවා. දවසට 2000ක් ද කොහෙද? ෆුල් ඔටොමැටික් තියනවා. මරුටි ඉදන් කොරොල්ලා දක්වා තියනවා