ලොකු talk දෙන්න කලින්

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    යුද්දෙ කාලේ මන් 4 වසරේ විතර.නොතෙරෙන කලේ.යුද්දයක් තිබ්බද කියලත් දන්නෑ.ඒ දුක විදලත් නෑ .එත් මෙව දකිද්දි හිතට පට්ට අව්ල්.යුද්දෙ දැක්ක ,ඒ දුක වින්ද උබල මොන හිතකින්ද මෙව ටයිප් කරන්නෙ.උබල බයේ ඉද්දි උබල වෙනුවෙන් රට රකින්න ගිය ඔහුට, පොඩි හරි ගරුත්වයක් දියන්.
    කීබොර්ඩ් විරයෝ විතරයි උබල අපි.මොකද උබල දෙයක් කියන්න කලින් හිතපන් උබ ජිවත් වෙන්නෙ නිදහසේ කොහොමද කියලා.ඔහු අපට නිදහස දිලයි පැත්තකට වෙලා ඉන්නෙ.අලි පඩයෝ වගේ ටයිප් කරයි යුද්දෙ තිබ්බනම්
    :angry:
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    තොට පඩ්යක් දීල යුද්දෙට පල කියුවොත් තෝ යනවද ??? නොදකින් කාලකන්නිය.. :angry::angry::angry:

    dude show some respect. lolla is paying his taxes :lol:
    that soldier took few bullets ,but lolla is paying taxes :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    32724810_877919239074731_191151526712967168_n.jpg

    අත්තිඩියෙ රණවිරු සෙවනේ දැනටත් නේවාසිකව ප්‍රතිකාර ගන්න රණවිරැවො 65ක් විතර ඉන්නවා. ඒ අතරින් එක රණවිරැවෙක් ඉන්නවා එයාගෙ ඇස් දෙකම නෑ කන් ඇහෙන්නෙත් නෑ කකුල් දෙකත් නෑ. එවුනාට තාමත් හුස්ම ගන්නවා. එයාව බලන්න එයාගෙ අම්මා තාමත් එනවා. අම්මා ආවත් එයාට අම්මා ආවා කියලා කියන්න බැරි නිසා දොස්තර මහත්තයා එයාගෙ කොන්දෙ ඇගිල්ලෙන් අම්මා කියලා ලියනවා එතකොට එයා දැනගන්නවා එයාව බලන්න එයාගෙ අම්මා ඇවිත් කියලා. අම්මා යද්දී යනවා කියලා ලියනවා. එතකොට එයා දැනගන්නවා අම්මා යනවා කියලා. අපි නිසා තමයි ඒ කොල්ලා එහෙම දුකක් විදින්නෙ.තව කීදෙනෙක් ආබාධිත උනාද. ඒක නිසා පොඩ්ඩක් හිතපල්ලා. ලොකු talk දෙන්න කලින් හිතල බලපන් තමන් තමන්ගෙ රට වෙනුවෙන් මොනවද කලේ කියල.මුලින් ඉගෙනගනින් රට බේරගත්ත මිනිස්සුන්ට ගරැ කරන්න

    ඔහොම ජීවත් වෙනවට වඩා හොදයි වහ ටිකක් කාලා මැරෙන එක ඒකවත් කරගන්න බැරිඋනාම මාරම අසරණයි!:no::no::baffled:
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    446
    63

    ඒ මිනිස්සු පැත්තකට වෙලා ඉන්නෙ උඹලට අපිට හිතන්නවත් බැරි තරම් ලොකු කැප කිරීමක් කරපු නිසයි..:yes:
    ඒ නිසා ඒ වගේ මිනිස්සු ඉන්නවා කියන එක මතක් කරන්න මේ වගේ දේවල් දාන එක හොඳයි..:(

    rep kapuwa ponnayo me minissunta apahasayak karanne ubalaa minimaruwo sudda karanna atha payak nathi unu ahnsaka minissu use karala
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    446
    63
    යුද්දෙ කාලේ මන් 4 වසරේ විතර.නොතෙරෙන කලේ.යුද්දයක් තිබ්බද කියලත් දන්නෑ.ඒ දුක විදලත් නෑ .එත් මෙව දකිද්දි හිතට පට්ට අව්ල්.යුද්දෙ දැක්ක ,ඒ දුක වින්ද උබල මොන හිතකින්ද මෙව ටයිප් කරන්නෙ.උබල බයේ ඉද්දි උබල වෙනුවෙන් රට රකින්න ගිය ඔහුට, පොඩි හරි ගරුත්වයක් දියන්.
    කීබොර්ඩ් විරයෝ විතරයි උබල අපි.මොකද උබල දෙයක් කියන්න කලින් හිතපන් උබ ජිවත් වෙන්නෙ නිදහසේ කොහොමද කියලා.ඔහු අපට නිදහස දිලයි පැත්තකට වෙලා ඉන්නෙ.අලි පඩයෝ වගේ ටයිප් කරයි යුද්දෙ තිබ්බනම්
    :angry:

    Kiwwa eka therene Na ne gon ponnaya