ලොකු talk දෙන්න කලින්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,456
    25,710
    113
    අත්තිඩියේ ඉන්නවා රෝගී රණවිරුවෙක්, ඔහුට මළ පිට කරන්න තේරෙන්නේ නෑ. සංවේදනාවන් අක්‍රීයයි. ඉතින් රුබර් බටයක් ගුද මාර්ගයෙන් යවලා බඩවැලට වතුර පුරෝලා, තමා මළ එලියට ගන්නේ...ඒවා කරන සෙබළ සොයුරෝ ,වෙලාවකට මළ වලින් නෑ වෙනවා.

    ඔය ෆොටෝ එකේ ඉන්න රෝගියා ගැට ගහලා තියෙන්නේ කියන Tilting table එකකට. වලළුකර Ca බැඳී lock වුණාමත් , බල නහර කොට වුණාමත් ,ආපහු rehabilitation කරන්නේ ඕහොමයි.

    එහෙම කැප කලේ පඩියටනම් නෙවේ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යුද්දෙ අන්තිම කාලේ (2009) මං ඉස්කෝලේ ගිහිල්ල වෑන් එකෙ එද්දි දවසක් දැක්කා රත්මලාන එයාර්පෝට් එකේ ඉදලා ඇම්බියුලන්ස් 16ක් එක දිගට මං ගනන් කරා.අපේ වෑන් එක එයාපෝට් එක පහු කරලා යන ටිකට විතරක් ඇම්බියුලන්ස් 16ක්.හෙලිකොප්ටර් බානව පේනව එක දිගට.මුලු පාරම කන් බීරි කරන සද්දෙන් ආමි එකේ බස්වල පවා තුවාල වෙච්ච සොල්දාදුවෝ.මටමතකයි කිහිප දෙනෙක්ගෙ මූනු. එයාලගේ ජීවිතේ අවසාන හෝරා කිහිපය කිසිම සෙලවුමක් නැතිව මගේ දිහා බලන් හිටිය දවස.මේවගේ කැපවීමක් කරලා දිනපු යුද්දය හෑල්ලු කරන්න එපා.අපිට මේක ලොකුදෙයක් කුයල තේරෙන්නෙ නැත්තේ යුද්දයෙ අත්දැකීමක් වැඩිපුර දකුණට තිබ්බෙ නැති නිසා.මායිගම්වල හිටියනම තේරෙවී හොදට
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    h

    :dull::dull::(