ඔන්න පුතේ ලොකු ඒව ටිකක් දෙන්න යන්නේ.. සාගරයේ පාවෙන් අති විශාල නැව් කිව්වට මේවා අති විශාල ගොඩබිම් කියල කියන්නත් පුලුවන්... මැරෙනකං දකින්න බැරි මේ පොටෝ ටික සෑහෙන ගේමක් දීල හොයා ගත්තේ.. එහෙනං බලල ඉන්නකෝ..
හිතන්න පුලුවන්ද නැවක් කියල
මේකනං ගොඩක අය දැකල ඈති නේ
මේකත් එළ
කොහොමද මේක
ඔන්න ඕකයි අද නැව් වල තත්වේ... පිස්සු නේ ..

