ලොව හොඳම විවාහ ඡායාරූප කිහිපයක්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලොව හොඳම විවාහ ඡායාරූප කිහිපයක්..

    ජාලයේ සැරිසරද්දි හමු වුනේ..
    කිරියේ උඹලව මතක් වුනා ඉතින්..​


    photo-by-matthew-evans.jpg





    photo-by-eric-ronald.jpg




    photo-by-hendra-lesmana-of-cheese-n-click-photography-3.jpg




    photo-by-jakob-granqvist-of-nordica-photography.jpg





    photo-by-hendra-lesmana-of-cheese-n-click-photography-2.jpg




    photo-by-ekaterina-mukhina-of-purlita.jpg





    photo-by-darren-roberts-2.jpg





    photo-by-kristy-ryan-of-blush-wedding-photography.jpg







    photo-by-dan-oday.jpg







    photo-by-cole-roberts-of-nordica-photography-2.jpg






    photo-by-jonas-peterson.jpg







    photo-by-ed-peers.jpg






    photo-by-charleton-churchill.jpg






    photo-by-damon-pijlman-of-studio-damon.jpg





    photo-by-oscar-casto.jpg





    photo-by-ropate-kama-of-kama-catch-me.jpg






    photo-by-suhandy-wijaya-of-cheese-n-click.jpg







    photo-by-jim-pollard-of-jim-pollard-goes-click-2.jpg





    photo-by-komang-diktat-of-diktatphotography.jpg






    මම දන්නේ නෑ ඇයි මේවා හොඳම ඒවා වුනේ කියලා..
    මොකද මීට වඩා මගේ හිත ගත්ත ෆොටෝ ලංකාවේ කොල්ලෝ ගහලා තියෙනවා.
    ඒත් මෙතන මෙහෙම එකක් තියෙනවා,
    විවාහය පැවැත්වූ ස්ථානය හා මේ ඡායාරූප ගත්ත ස්ථානය අතර විශාල දුර පරතරයක් තියෙනවා.
    සමහර ඒවා ගහලා තියෙන්නේ හිමාලයේ.තව ඒවා සහරාවේ...

    කොහොම හරි,මේවා ලස්සනයි.ලංකාවේ සමහරු වගේ යන්තම් මනාලයාගෙයි මනාලිගෙයි මූණ විතරක් ෆොටෝ අරන් ඇවිත් ඉතිරි ඔක්කොම ෆොටොශොප් කරනවාට වඩා මෙතන මාර වෙනසක් තියෙනවා.
    උන් ගොඩාක් එවුන් කරන්නේ Photography නෙවි, Editing..

    අවුලක් නෑ..බලලා කියලා යන්නකෝ...:yes::yes::yes:
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    සිරාවටම සුපිරි ෆොටෝ ටිකක් යාළුවා. මම නම් කැමතියි.
    TFS !
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය පින්තූර වල ඉන්න කීයෙන් කීදෙනෙක් දැන් දික්කසාද වෙලා ඉන්නවද කියලා දන්නේ නෑ නේද?
    විවාහය ගැන විශ්වාසය තියන්න බැරි කාලයක බොරුවට පින්තූර වලින් විතරක් ලස්සනට හිටියාට වැඩක් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය පින්තූර වල ඉන්න කීයෙන් කීදෙනෙක් දැන් දික්කසාද වෙලා ඉන්නවද කියලා දන්නේ නෑ නේද?
    විවාහය ගැන විශ්වාසය තියන්න බැරි කාලයක බොරුවට පින්තූර වලින් විතරක් ලස්සනට හිටියාට වැඩක් නෑ.

    :yes: