එල මචෝ උබේ උත්සාහය හොදයි. ඒත් මේ ත්රෙඩ් එකේ හැටියට ඕක පැරැක්ටිකල් නෑ කියලයි කියන්න ඕන උනේ. මම නිකමට ඇහුවොත් ලක්ශ 10කින් මාසෙට 60ක් ලාබ ලබන්න පුලුවන් බිස්නස් එකක් ගැන උබට කියන්න පුලුවන්ද? මොකද මාසෙට 60ක් ගන්න අපිට 50 ඉන්වෙස්ට් කරන්න උනා.
ගොඩක් වයාපාර තියෙනවා මචන්. අනික මචන් ලක්ශ 10කට 6%ක් කියන්නේ ගොඩක් පොඩි ගානක්. යොදවන මුදලින් 10% 15% මාසෙට ලාබ ගන්න වයාපාරත් තියෙනවා. අඩුම 6% වත් මාසික අදායමක් ලැබෙන්නේ නැත්තන් නයක් අරගෙන වැඩකුත් නෑ. විශේශයෙන් ලක්ශ 10ක වගේ මුදලක්. ඒක තමයි මචන් මන් හැමවෙලේම කියන්නේ සැලසුමක් හදාගෙන ගමන යන්න කියලා







ණය ගෙවෙන ක්රම කීපයක් තියෙනව.