ඇත්තටම මට ඔය දේ හිතට ආවේ නැතුව නෙමෙයි. මටත් මුලින් එහෙම හිතුනා... "නැති ප්‍රශ්න ඇති වෙයිද කියලා"... එත් පස්සේ හිතුනා, එහෙම හිතනවා නම් මේ Thread එක දාලා වැඩක් නැහැ කියලා. කමක් නැහැ... හිතට එකගව, තීරණ ගන්න. වරදින්නේ නැහැnamkiyanna gihin taraha karayan eti kara ganeemata kamathi natha![]()

අනිවාර්යයෙන්ම... ඒ ගැන නම් කථා දෙකක් නැහැspecially radio team eka..![]()
.
. බොහොම ස්තුතියි... බොහොමත්ම පින් 
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ "සැලළිහිණි සන්දේශය" සිහියට නැගුණි. "මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...” බිත්තියෙහි ඇඳි රූ කිසිදා පිටුපස නොහරවන්නාක් මෙන් උසස් මිත්‍රයා දුකේදීත් සැපේදීත් එක් ව වාසය කරයි.
මිත්‍රත්වය ලොව ඇති උතුම් මිනිස් දහමකි. මිත්‍රත්වය හුදෙක් මිනිසත් බවේ පමණක් නොව තිරිසන් බවේ ද පවතින ධර්මතාවක් බව අප අමා මෑණී සම්මා සම්බුදු තතාගතයානන් වහන්සේ දේශනා කර ඇත. යහපත් මිත්‍රයකුගේ අගය වචනයෙන් කියා නිම කළ නොහැකි අතර එවන් මිතුරන් සෙවීම ද පහසු නොවේ.ඔබ ඉතා වාසනාවන්තයෙකි. බොහෝම ස්තුතියි.![]()


Nice post broඅගය කරන්න අය නම් ගොඩක් ඉන්නවා මගේ ජීවිතේ......
![]()
ඒ අතරින්, ප්‍රධානම කෙනා තමා, මගේ තාත්තා......![]()
![]()
ඒත්, මට එයාව අගය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ......
ඒ අවස්ථාව එන්න කලින්, එයා අපිව දාලා ගියා......
![]()
එක්තරා මෝඩ, සල්ලි වලට ජීවිත නියම කරන, කාළකන්ණියෙක් වරදවා කරපු ඔපරේෂන් එකක් නිසා......
![]()












එළකිරියේ මම අගය කරන කෙනා..............
කොස්&පොල් සහෝදරයා.........
වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........

එළකිරියේ මම අගය කරන කෙනා..............
කොස්&පොල් සහෝදරයා.........
වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........
කොස්තාපල්;14628670 said:mama thama bendala ne ban.![]()


දැන් කවුද ඇත්ත කියන්නේ?කොස්තාපල්;14628670 said:mama thama bendala ne ban.![]()
අම්මපා තොපි දෙන්නට ම මෝල් දැ???දැන් කවුද ඇත්ත කියන්නේ?




අම්මපා තොපි දෙන්නට ම මෝල් දැ???
මම කිව්වේ කොස්&පොල් සහෝදරයා ගැන...........
මේ කොස්තාපලයා ගැන නෙවෙයි................![]()
කිඹුලා කිව්වෙ කොස් ඇන්ඩ් පොල් ගැන..දැන් කවුද ඇත්ත කියන්නේ?

එක දැකලා මම මේ පොඩ්ඩක් ඔලුව කොලොප්පන් වෙලා ඉන්නේ. මොනවා කියන්නද කියලා...
අති විශිෂ්ඨයි
එක දැකලා මම මේ පොඩ්ඩක් ඔලුව කොලොප්පන් වෙලා ඉන්නේ. මොනවා කියන්නද කියලා...අති විශිෂ්ඨයි
![]()
බොරු කියන්න එපා 

Nice post broඅගය කරන්න අය නම් ගොඩක් ඉන්නවා මගේ ජීවිතේ......
![]()
ඒ අතරින්, ප්‍රධානම කෙනා තමා, මගේ තාත්තා......![]()
![]()
ඒත්, මට එයාව අගය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ......
ඒ අවස්ථාව එන්න කලින්, එයා අපිව දාලා ගියා......
![]()
එක්තරා මෝඩ, සල්ලි වලට ජීවිත නියම කරන, කාළකන්ණියෙක් වරදවා කරපු ඔපරේෂන් එකක් නිසා......
![]()
