වංචාවක් වගෙයි උදව්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මම facebook එකේන් ඇඩ් එකකින් Rs.9000 ට computer full set order කරා. (මුලින්ම සල්ලි දැම්මා) අදට දවස් 5 වෙනවා. මගෙ adders පෙරේදලු දුන්නෙ. තවම නෑ number wada karanawa. කුයිරර් සේවාවේ tracking number dunna na... අංක ටිකක් දුන්නා ඒක වැඩ නෑ...

    වංචාවක් නම් අතහරිනෙ නෑ
    සල්ලි යන්නෙ නැති මේ ගැන විමර්ශණය කරන ආයතන තියෙනවද?
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    සල්ලි යන්නෙ නැති මේ ගැන විමර්ශණය කරන ආයතන තියෙනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    දැන් දවස් තුන හතරකට උඩදි කෝල් එකක් ආව fb ඕඩරයක් දාල තියෙනව කන්ෆර්ම් කරන්න කියල....

    මම fbත් නෑ.... ඕඩරේ දාපු එකා වැරදි අංකයක් දීල ඒ මිනිස්සුන්ට...

    මේ ඕඩරේ නෙමෙයි කියල හිතමු....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Rs.9000 ට computer full set

    276065031_5370823746282224_7528582896500839249_n.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ වගේ හරක් එක්ක ලොකු දෙයක් මෙච්චර කල් වත් බංකලොත් නොවී තිබ්බ එක ... මුන් වගේ හරර්ක්ටත් චන්ද බලේ තියෙද්දී කොහේ දියුනු වෙන්නද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,373
    113
    කෑගල්ල
    ඔයවගේ දේවල් වෙනවා මචං page එකේ ඇඩ්මින් ඉන්න එකෙක්ට කතාකරලා බැලුවාද. 12000 ගානක පොත් අරන් එවුවේ නෑ. බොරු කියා කියා හිටියා බොරු tracking නම්බර් දීලා, දෙතුන්දෙනෙකුටම. කුරිය උනුත් පට්ට අමරුවක වැටුණේ. දෙපැත්තෙන්ම හිර කරා. අන්තිමට 10000 විතර පොත් ටිකත් ආවා. ඉතිරි සල්ලි ටිකත් ගත්තා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Rs.9000 ට computer full set order කරා????? win 95 දාපු එකක්වත් මේකාලේ ගන්න බෑ ආයේ අහන්න දෙයක් නෑ "බඩුම තමයි "
     
    • Like
    Reactions: helphelp1

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    9000 නම් Computer full සෙට් දෙන එකක් නෑ ඕකා හොරෙක්ම තමා