mewata aasa karapu kalekuth thibuna
e kaale heena godak lassanai meeta wadiya
mewata aasa karapu kalekuth thibuna
core 2 duo wath dan oya gaanata ganna be bnOnnam pc eka withrak dei 9000ta. Ekath oya core 2 duo ekak wei. Samanyen ewa tamai oya gannta denne
Core 2 quad aran tiyanawa man 9500 tacore 2 duo wath dan oya gaanata ganna be bn
මුටත් වඩා හරක් ඉන්නව කියල දැක්කම අනාගතේ ගැන බය හිතෙනව බන්
Did you order P3 computer? Or kids. Toy pcමම facebook එකේන් ඇඩ් එකකින් Rs.9000 ට computer full set order කරා. (මුලින්ම සල්ලි දැම්මා) අදට දවස් 5 වෙනවා. මගෙ adders පෙරේදලු දුන්නෙ. තවම නෑ number wada karanawa. කුයිරර් සේවාවේ tracking number dunna na... අංක ටිකක් දුන්නා ඒක වැඩ නෑ...
වංචාවක් නම් අතහරිනෙ නෑ
සල්ලි යන්නෙ නැති මේ ගැන විමර්ශණය කරන ආයතන තියෙනවද?
Umbe Rajapassa lata neda vote kareමම facebook එකේන් ඇඩ් එකකින් Rs.9000 ට computer full set order කරා. (මුලින්ම සල්ලි දැම්මා) අදට දවස් 5 වෙනවා. මගෙ adders පෙරේදලු දුන්නෙ. තවම නෑ number wada karanawa. කුයිරර් සේවාවේ tracking number dunna na... අංක ටිකක් දුන්නා ඒක වැඩ නෑ...
වංචාවක් නම් අතහරිනෙ නෑ
සල්ලි යන්නෙ නැති මේ ගැන විමර්ශණය කරන ආයතන තියෙනවද?