මට කියන්නකෝ දන්නා කෙනෙක්ම කෙල්ලෙක් ට ඇතිවෙන ආදරයයි. සාමාන්‍යයෙන් ලස්සන් කෙල්ලෙක්ට ඇතිවෙන අකර්ශනයයි හදුනා ගන්න හැටි. කොහොමද අපි හරියට ම හොයා ගන්නේ මෙයද අපිට ගැලපෙන කෙල්ල ද කියල, එයත් අපිට කැමති වෙනshape එකක් තියේනම් දන ගන්නේ කොහොමද?
Ewa ehema kiyala denna baha! ewa ubama hitha ganna ona

මචන් උබයි මමයි එකම වයස,මටත් 21,එක එක ගොබ්බයින්ගෙ කතා නිසා උබ වැටෙන්න එපා
,ලස්සන කියන දේ නෙවෙයි ජීවිතේ,කෙල්ලෙක් ගැන හිතක තියනවා නම් පෙරහැර යනකල් බලාගෙන ඉන්නත් එපා
,මනුස්සයෙක්ගේ ලස්සනක්,අනිත් දේවලුත් ඉස්මතුකරගන්න පුළුවන් ඇඳුම් හා පිරිසිදුකමින්
,මනුස්සයෙක් සම්පූර්නෙන් වෙනස් කරන්න ඒ කිවේ (පෙනුම.) වෙනස් කරගන්න පුළුවන් ඒ දෙයින්
,උබ වෙනදට වැඩිය වෙනස් වෙයන්,ඔය වගේ කාළකන්නි ආස්‍රය අයින් කරපන් මුලින්ම
,පස්සෙ උබට සෙට් වෙන විදිහට සේරම වෙනස් කරගනින්,එක ප්රතිපත්තියක හිටපන් එක එක හෙන්චයියන්ගේ කතා අහන්නෙ නැතුව
,
උබට ජයෙන් ජය වේවා!
මේ මගෙ අදහසක් විතරයි දැම්මේ,අපේ අනිත් එවුනුත් මම එක්ක එකඟ වෙයි
![]()
මල්ලී උබේ කිසිම මොන්ගල් ගතියක් නැ එක දෙයක් කියන්නම් උබට එහෙම කියන ඒ පාහර ඉරිසියාකාර කොල්ලව හලලා දාපන් ඌත් එක්ක ඉන්න එපා උත් එක්ක කතා කරන්නත් එපා ඔක්කොටම වඩා මානසික සහනය වැදගත් නිදහසේ උබට හිතෙන දේ කරපන් උබට යාලුවෙන්න හිතුනොත් කෙල්ලක්ට propose කරලා බලපන් අහපු පලියටම කෙල්ලෝ කැමති වෙන් නැ එක කෙල්ලක් බැ කීවොත් තව කෙල්ලක්ගෙන් අහපන් අවුලක් නැ උබට සිරාවටම ලව්කරන කෙල්ලක් සෙට් වෙයි.සුබ පතනවා

.. ඔබට ජය

පිස්සුද බන් ඔව ගන්ම්ගන්නෙ එපා මටනම් උබෙ මොන්ගල් ගතියක පෙන්නෙ නැ උබත් අපි වගෙම සාමාන්‍ය කොල්ලෙක් ඔය කාලකන්නි කියනෙ එවා අහන්නෙ එපා බන් මමත් ඉස්සර කෙල්ලෙක් දාගන්නෙ බැ කියල හිතුවෙ but කාලය ආවම ඔක්කොම හරියනෙව බන් උබ බය නතුව ඉදපන්
Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....

me loke katha lassa kiyala deyak neha bn...thiyenne lassana adu wadi vimak anika hamotama ekama de ekama vidihata penne neha......ubata lassana de thawa ekekta katha wenna puluwan.....ubata katha de thawa ekekta lassana wenna puluwan......anika lassana nisa kellek yalu unoth eka aththa adareda bn......wadagathma de gathi guna all the best