වට හෙන්නා සිතට මගේ.... කියන්නකෝ මම ගැනම

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මට කියන්නකෝ දන්නා කෙනෙක්ම කෙල්ලෙක් ට ඇතිවෙන ආදරයයි. සාමාන්‍යයෙන් ලස්සන් කෙල්ලෙක්ට ඇතිවෙන අකර්ශනයයි හදුනා ගන්න හැටි. කොහොමද අපි හරියට ම හොයා ගන්නේ මෙයද අපිට ගැලපෙන කෙල්ල ද කියල, එයත් අපිට කැමති වෙනshape එකක් තියේනම් දන ගන්නේ කොහොමද?

Mantel da oi :frown: Ewa ehema kiyala denna baha! ewa ubama hitha ganna ona
 

podi malliya

Member
Aug 6, 2012
194
20
0
මම බලාපොරොත්තුවෙන්නේ kavadaka හරි කෙල්ලෙක් මගේ ආදරය ඉල්ලගෙන අවොත් මම එකට කැමති වෙන්න.

kello umba passen enne na machan.......umba kello passen palayan:lol::lol:
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මල්ලී උබේ කිසිම මොන්ගල් ගතියක් නැ එක දෙයක් කියන්නම් උබට එහෙම කියන ඒ පාහර ඉරිසියාකාර කොල්ලව හලලා දාපන් ඌත් එක්ක ඉන්න එපා උත් එක්ක කතා කරන්නත් එපා ඔක්කොටම වඩා මානසික සහනය වැදගත් නිදහසේ උබට හිතෙන දේ කරපන් උබට යාලුවෙන්න හිතුනොත් කෙල්ලක්ට propose කරලා බලපන් අහපු පලියටම කෙල්ලෝ කැමති වෙන් නැ එක කෙල්ලක් බැ කීවොත් තව කෙල්ලක්ගෙන් අහපන් අවුලක් නැ උබට සිරාවටම ලව්කරන කෙල්ලක් සෙට් වෙයි.සුබ පතනවා
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් උබයි මමයි එකම වයස:dull:,මටත් 21,එක එක ගොබ්බයින්ගෙ කතා නිසා උබ වැටෙන්න එපා:no:,ලස්සන කියන දේ නෙවෙයි ජීවිතේ,කෙල්ලෙක් ගැන හිතක තියනවා නම් පෙරහැර යනකල් බලාගෙන ඉන්නත් එපා:frown:,මනුස්සයෙක්ගේ ලස්සනක්,අනිත් දේවලුත් ඉස්මතුකරගන්න පුළුවන් ඇඳුම් හා පිරිසිදුකමින්:rolleyes:,මනුස්සයෙක් සම්පූර්නෙන් වෙනස් කරන්න ඒ කිවේ (පෙනුම.) වෙනස් කරගන්න පුළුවන් ඒ දෙයින්:dull:,උබ වෙනදට වැඩිය වෙනස් වෙයන්,ඔය වගේ කාළකන්නි ආස්‍රය අයින් කරපන් මුලින්ම:angry:,පස්සෙ උබට සෙට් වෙන විදිහට සේරම වෙනස් කරගනින්,එක ප්‍රතිපත්තියක හිටපන් එක එක හෙන්චයියන්ගේ කතා අහන්නෙ නැතුව:frown::growl:,

    උබට ජයෙන් ජය වේවා!:D
    මේ මගෙ අදහසක් විතරයි දැම්මේ:dull:,අපේ අනිත් එවුනුත් මම එක්ක එකඟ වෙයි
    :nerd:

    එල කිරි මචො
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මල්ලී උබේ කිසිම මොන්ගල් ගතියක් නැ එක දෙයක් කියන්නම් උබට එහෙම කියන ඒ පාහර ඉරිසියාකාර කොල්ලව හලලා දාපන් ඌත් එක්ක ඉන්න එපා උත් එක්ක කතා කරන්නත් එපා ඔක්කොටම වඩා මානසික සහනය වැදගත් නිදහසේ උබට හිතෙන දේ කරපන් උබට යාලුවෙන්න හිතුනොත් කෙල්ලක්ට propose කරලා බලපන් අහපු පලියටම කෙල්ලෝ කැමති වෙන් නැ එක කෙල්ලක් බැ කීවොත් තව කෙල්ලක්ගෙන් අහපන් අවුලක් නැ උබට සිරාවටම ලව්කරන කෙල්ලක් සෙට් වෙයි.සුබ පතනවා
    :yes::yes:

    අනිවා. ඔය කතාව කියපු එකා මොන්ගල් එකෙක්, එහෙමත් නැත්නම් ම්හා ඉරිසියකාරයෙක්. ගනන් ගන්න එපා කොල්ලෝ.. කෙනෙක් ආදරය කරන්නෙ බාහිර පොනුමට වඩා තියෙන හොද ගතිගුණ වලට. ඒ නිසා කටත් ප්‍රියමනප කෙනෙක් වෙන්න- කෙල්ලො එය් පොලිමේ:P:P.. ඔබට ජය:D:D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අනික තමයි ඔයාගේ හිතගිය ගැණු ළමයෙක් ඉන්නවනම්
    එයා ඔයාගෙන් ආදරය ඉල්ලනකම් බලාගෙන ඉන්ඩ එපා ඒකෙන් වෙන්නේ
    ඔයාට ලැබෙන්ඩ තියන ආදරයක් නැතිවෙන එක විතරයි,,,,,,,,,,,,,,,

    මේ කතාව නම් ඇත්ත,
    ප්‍රමාදය පසුතැවිමට හේතුවේ :) :) :)


     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    පිස්සුද බන් ඔව ගන්ම්ගන්නෙ එපා මටනම් උබෙ මොන්ගල් ගතියක පෙන්නෙ නැ උබත් අපි වගෙම සාමාන්ය කොල්ලෙක් ඔය කාලකන්නි කියනෙ එවා අහන්නෙ එපා බන් මමත් ඉස්සර කෙල්ලෙක් දාගන්නෙ බැ කියල හිතුවෙ but කාලය ආවම ඔක්කොම හරියනෙව බන් උබ බය නතුව ඉදපන්

    siravata oya muna hodatama eathi..mage eka oyita vada kathai...lagata enakan inna epa...eva venne kalathurakin...uba try 1k dila balapan...matath hari velavata kena hamba una...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,749
    113
    uba owa gagan ganna epa ban. ubata ponnaya keewata uba ehema ne kiyala uba dannwa ne. anika kawru monwa keewath uba ewa ganag ganna epa. oya samaharu innawa unta beri nisa katawath karaganna denneth ne. baldi dana, anika kellek set karaganna lassana one ne ban . lassanata set wena kello kohomath wedi kal inneth ne. aniwa. kisma deyak ganag ganne nethuwa iwaseemen hitapan. dawasaka utama duka hitenna.

    ubawa bite kaloth ponnaya kiyala kiyapan gihllla ammagen ahanna kiyala ponnayage weda. wede goda ethakota.

    ubata ela kellek set wei .
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    ade uba lassanaine. uba dekala nedda rasthiyadukara kollo lassana kelloth ekka pare yanawa. kello lassana balan ne machan, salli thamai balanne (99% kma) pitin pennan ne, (eththatama pana denawa kiyala kiyanne) eth salli kellanta must have machan.
    eka nisa hodata igena ganin, job ekak karapan oya wikara kalpana karanne nethiwa.

    anika oya wage yaluwangen eth wenna balapan, parissamin asraya karapan elagata mokak karaida dan ne.
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....

    true..................
     

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    හරක් කථා ගණන් ගන්න එපා banzzz uba Lassana hodatama athi......
    kallak yalu karaganda oni kapawema ...ayata haganawanam kolla awankawama adare karanawa kiyala kalla kamati wanawa.anika .. kallak gana hithanda kalin akalla gana hodata hoyapan ... klla hodaida kiyala.......
     

    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    pissuda ban...
    umbage oya kiyana cousinwa maga erala indapan... uge mokak hari awlak thiyenawa...
    umbata samaja thathwayai, salli thiyena daata umba passen enne nethi kellek hoyannath beri wei..
    umba thama mata peena widiyata school yanawada manda... hondata igenagena campus gihilla out wenna kalin full option kellek umbata setwenawa sikurui...

    podi advice 1k dennam...

    kellonta try karanna yanawanam.. konde ehema peerala tikak piliwelakata palayan.. :D:D
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    me loke katha lassa kiyala deyak neha bn...thiyenne lassana adu wadi vimak anika hamotama ekama de ekama vidihata penne neha......ubata lassana de thawa ekekta katha wenna puluwan.....ubata katha de thawa ekekta lassana wenna puluwan......anika lassana nisa kellek yalu unoth eka aththa adareda bn......wadagathma de gathi guna all the best

    Kathavanam sahathika aththa machan great.....
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    පිස්සුද බං..එහෙම එකක් නම් මට පෙන්නේ නැ..ඉස්සල්ලම උබ ඒ පොන්නයව ආශ්‍රය කරන එක නවත්තාපන්..කෙල්ලෝ බල්ලන්නේ කොල්ලගේ ලස්සන නෙවේ බං..උන්ට ඕනේ අමතර දේවල්..සල්ලි සමාජ තත්වේ වගේ දේවල්..ඒවා තියනව නම් එචරයි...අනික් එක,,කවදාවත් රැල්ලට කෙල්ලෙක් දාගන්න යන්න එපා.උබටමයි කෙලවෙන්නේ...උබට හිතට හොදටම වැදුනම ,මාස ගානක්,නැත්නම් අවුරුදු ගානක් ආශ්‍රය කරලා සෙට් කරගනින්...හදිස්ස්යට නම් සෙට් කරගන්න එපා බං....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මල්ලි හොඩට ඉගෙන ගන්න.ඔය එක එක ඉරිසියා කාර බල්ලන්ගේ කතා අහන්න එපා .මම දන්නවා සමහර ඉරිසියාකාර බල්ලෝ ඉන්නවා උන් හදන්නේ කාව හරි බයිට් කරලා ආතල් ගන්න උබ ඔවා හිටන්න එපා උන් එක්ක කෙලින්ම ටරහ වෙයන් තමුසෙ එක්ක මගෙ කිසි ගනුදෙනුවක් නැ කියලා.උබ කිවා නේද සිරා ලව්ද ආකර්ශනයද කියලා දැන ගන්නේ කොහොමද කියලා.යාලුවෙක් විඩිහට ආශ්‍රය කරනකොට තමුන්ට තේරෙනවා අදහස් නොගැලපෙන කෙල්ලක් එක්ක ලස්සනයි කියලා යාලු වෙන්න එපා ප්‍රශ්න ගොඩක් එනවා ඉටපස්සේ