වත්මන් දේශපාලන තත්වය

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    වත්මන් දේශපාලන තත්වය

    මොකද්ද බන් මේ පිස්සු හුටන් පස්සෙ ගිහින් මහින්ද මහත්තය කරගත්තු අපරාදෙ. මිනිස්සුන්ට කොහොමත් මේ ආණ්ඩුව එපා වෙලා තිබ්බෙ. පළාත් පාලන මැතිවරණයත් එක්ක මහින්ද මහත්තය හොඳ ඡන්ද පදනමකුත් හදාගෙන තිබ්බෙ. දැන් ඒ සේරම වතුරෙ ගියා නේද. ඡන්දයක් ආවොත් තාමත් දිනන්න පුළුවන් වෙයි, ඒ උනත් ලේසියෙන් තුනෙන් දෙකකට කිට්ටු බලයක් එක්ක ආණ්ඩුවක් දිනාගන්න තිබ්බ අවස්ථාව නේද මේ නැති කරගත්තෙ.

    අර වෙල්ගම මහත්තයත් කියල තිබ්බ වගෙ, දේශපාලන කුමන්ත්‍රණ කරන්නෙ නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව මහින්ද මහත්තයට ලේසියෙන්ම බලය ගන්න තිබ්බනෙ.

    උඹල හිතන්නෙ ඇයි මේ හදිස්සියෙ මේ මනුස්සය හිටන්ගෙ ළණුව කෑවෙ ?
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් අපිට අපි රනිල්ට..රානිල් රානිල් රානිල්..

    NZkYd5l.gif
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම නම් හිතන්නෙ නෑ මේ සිද්ධියෙන් මහින්දගේ ජනප්‍රියත්වය හෝ ජන කැමැත්ත අඩු වෙයි කියලා. සිරා නම් 0 නුත් පහලට වැටෙනවා දැනට. ඒත් අපිට හරියටම කියන්න බෑ ඉදිරි නඩු තීන්දුව මොනවා වෙයිද කියලා. මේ දීලා තියන තීන්දුව අනුව තාවකාලික අත්හිටුවීමක්නේ වෙන්නේ. ලබන මාසේ මුල තමයි අවසන් තීන්දුව එන්නේ.

    අනිත් කාරණය මහින්ද අගමැති කම බාරගත්ත එක හොදයි කියන එකයි මගේ ආකල්පය. මොකද නැත්තං කෙලගන ආපු පිස්සු නිසා තව අව්රුදු එකහමාරකින් රට තවත් විනාස වෙන එකයි වෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්නවද මේ අල්ල පනල්ලේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත එක මහින්දට අවාසි ..දැන් මයිත්‍රී කාරයට ඕනිනම් සෙට් එකේම මන්ත්රිදුරය අහෝසි කරන්න පුළුවන් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව ඇවිල්ල ගූ ඇන් පී වහලුන්ගෙ සිගිති චූන්, මහින්ද මහත්තයට චන්දෙ දෙන්ඩ උන්න මිනිස්සු දැන් ඔක්කොම රනිලට චන්දෙ දෙනවද මේක නිසා..පව් යකෝ උබල..:lol::lol::lol::lol: මහින්දට චන්දෙ නොදෙන්ඩ උන්න මිනිස්සුත් දැන් චන්දෙ දෙන්ඩ තීරනය කරල ඇති :):)
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    //මම නම් හිතන්නෙ නෑ මේ සිද්ධියෙන් මහින්දගේ ජනප්‍රියත්වය හෝ ජන කැමැත්ත අඩු වෙයි කියලා. //

    පළාත් පාලන චන්දෙදි වගේ වෙන්නෙ නැහැ මේ කරගත්ත දේ හන්ද. හත්පොලේ ගා ගත්ත අපරාදෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    //මම නම් හිතන්නෙ නෑ මේ සිද්ධියෙන් මහින්දගේ ජනප්‍රියත්වය හෝ ජන කැමැත්ත අඩු වෙයි කියලා. //

    පළාත් පාලන චන්දෙදි වගේ වෙන්නෙ නැහැ මේ කරගත්ත දේ හන්ද. හත්පොලේ ගා ගත්ත අපරාදෙ.

    ලොල් ගූ ඇන් පී කාරයන්ගෙ දේශපාලන දැනුම නම් ශෝක්, පලාත් පාලන චන්දෙට වැඩිය චන්දයක් දැන් හම්බෙනව..ඕක තේරෙන් නැත්තන් උබල තොත්ත බබ්බු..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මහින්ද කියන්නෙ සිරා වගෙ ආතක් පාතක් නැති එකෙක් නෙවෙයි. මිනිහ විපක්ෂ නායක වෙලා හිටිය, අගමැතිකම් කරා, ජනාධිපති කම් කරා, දේශපාලන පවුල් පසුබිමක් තියෙන නායකයෙක්. එහෙව් එකෙක් මේ විදියට වැඩ කරා කියන්නෙ මේක යට අපි නොදන්න ලොකු කතාවක් ඇති.

    හැබැයි මේ ඔක්කොම පුද්ගලික ප්‍රශ්ණ මිසක් රටෙ අනාගතය ගැන හෝ රටෙ මිනිස්සු ගැන හිතල ගත්ත දේශපාලන තීන්දු නෙවෙයි.

    පහුගිය කාලෙ වෙල්ගමල, වාසුල දම්මල ගෝඨට ඇටෑක් කරා මහින්ද. ඒකෙන් පේන්න තිබ්බෙ ගෝඨ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවට මහින්ද කැමති නෑ කියන එක.

    අනිත් අතට විශේෂ අධිකරණ පිහිටුවල, නඩු අහන්න පටන් ගත්තම ඉස්සරහට ඒක පවුලට එන තර්ජනයක්.

    ඊට පස්සෙ නාමල්ට හෙටක් හදන එක තාත්ත කෙනෙක් විදියට මහින්දට කරන්න තියෙන යුතුකමක්. ඔන්න ඕව සැළකිල්ලට අරගෙන වෙන්න ඕන මහින්ද සිරී එක්ක දීග කන්න කැමති වෙන්න ඇත්තෙ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඒවා වැඩක් නෑ .දැන් හෙට පර්ලියමේන්තුව රැස් වෙනවද පුතාල ?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ලොල් ගූ ඇන් පී කාරයන්ගෙ දේශපාලන දැනුම නම් ශෝක්, පලාත් පාලන චන්දෙට වැඩිය චන්දයක් දැන් හම්බෙනව..ඕක තේරෙන් නැත්තන් උබල තොත්ත බබ්බු..

    ඉජු ඉජු ඉජු ඉජු
    :lol::lol::lol::lol::lol::lol:

    දන්න ඔටු ලබ්බක් කියවාන්. කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්ත මදිවට.

    කලින් චන්දෙට සමහර ගූ ඇන් පී කබ්බොත් මහින්දට සප් එක දුන්න. දැන් එහෙම වෙයිද කියල බලහන්කො. කබ්බෝ ෆෝම් වෙලා ආයි .
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    තවම ඒ අවස්ථාව තියනවා.බයවෙන්න එපා.

    මම නම් හිතන්නෙ නෑ මේ සිද්ධියෙන් මහින්දගේ ජනප්‍රියත්වය හෝ ජන කැමැත්ත අඩු වෙයි කියලා. සිරා නම් 0 නුත් පහලට වැටෙනවා දැනට. ඒත් අපිට හරියටම කියන්න බෑ ඉදිරි නඩු තීන්දුව මොනවා වෙයිද කියලා. මේ දීලා තියන තීන්දුව අනුව තාවකාලික අත්හිටුවීමක්නේ වෙන්නේ. ලබන මාසේ මුල තමයි අවසන් තීන්දුව එන්නේ.

    අනිත් කාරණය මහින්ද අගමැති කම බාරගත්ත එක හොදයි කියන එකයි මගේ ආකල්පය. මොකද නැත්තං කෙලගන ආපු පිස්සු නිසා තව අව්රුදු එකහමාරකින් රට තවත් විනාස වෙන එකයි වෙන්නේ.

    දැන් සනීප ඇති :dull: