වත්මන් දේශපාලන තත්වය
මොකද්ද බන් මේ පිස්සු හුටන් පස්සෙ ගිහින් මහින්ද මහත්තය කරගත්තු අපරාදෙ. මිනිස්සුන්ට කොහොමත් මේ ආණ්ඩුව එපා වෙලා තිබ්බෙ. පළාත් පාලන මැතිවරණයත් එක්ක මහින්ද මහත්තය හොඳ ඡන්ද පදනමකුත් හදාගෙන තිබ්බෙ. දැන් ඒ සේරම වතුරෙ ගියා නේද. ඡන්දයක් ආවොත් තාමත් දිනන්න පුළුවන් වෙයි, ඒ උනත් ලේසියෙන් තුනෙන් දෙකකට කිට්ටු බලයක් එක්ක ආණ්ඩුවක් දිනාගන්න තිබ්බ අවස්ථාව නේද මේ නැති කරගත්තෙ.
අර වෙල්ගම මහත්තයත් කියල තිබ්බ වගෙ, දේශපාලන කුමන්ත්රණ කරන්නෙ නැතුව ප්රජාතන්ත්රවාදීව මහින්ද මහත්තයට ලේසියෙන්ම බලය ගන්න තිබ්බනෙ.
උඹල හිතන්නෙ ඇයි මේ හදිස්සියෙ මේ මනුස්සය හිටන්ගෙ ළණුව කෑවෙ ?

Last edited: