ආදරයට වයසක් නෑ යාලුවා.....හැට පැනලා හොට බිම ඇනුනම එයි
එල එල
ආදරයට වයසක් නෑ යාලුවා.....හැට පැනලා හොට බිම ඇනුනම එයි
එල එල
අවංක ආදරය තියනවා ප්රගීත්....
ඒක හමුවෙන්නනම්..
ඉස්සෙල්ලාම අපි අවංක වෙන්ඩ ඕනි

WHY..............YOU HAVE TO BEසුදු රෝස;11621225 said:No comments..........
ඒකත් හරි.............ආදරය අන්ධයි කියන්නේ ඔන්න ඕකට තමයි, අපි ආදරය කරන කෙනා කරන දේවල් අපිට පෙන්නේ නැහැ, මොකද අපි ආදරෙන් අන්ධ වෙලා ඉන්නේ, එත් එයා එක ප්රයෝජනයට අරගෙන අපිව ගොනාට අන්දනවා …
![]()
![]()

මගුල් "හයිව්" කිය කියා දාන ත්රේඩ් වලට කෙලවෙන්නම මගෙ පරන ත්රෙඩ් බම්ප් කරනවා..මොන මගුලක්ද යකො මෙක මෙ ඉයෙ ඉදලම එලකිරි එකම විකාරයක් වෙලා![]()
මගුල් "හයිව්" කිය කියා දාන ත්රේඩ් වලට කෙලවෙන්නම මගෙ පරන ත්රෙඩ් බම්ප් කරනවා..මොන මගුලක්ද යකො මෙක මෙ ඉයෙ ඉදලම එලකිරි එකම විකාරයක් වෙලා![]()

හයිව් යනු වත්මන් ආණ්ඩුව එලකිරිය තුල සමූහ දූෂණයට ලක්වීම වැලැක්වීම සඳහා එලකිරියන්ගේ අවදානය අන් අතකට යොමු කිරීමට ආණ්ඩු හිතවාදීන් විසින් කරලියට ගෙන එන ලද්දකි.
මෙය ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් බොදු බල සේනාව නම් සංවිධානයක් නිර්මාණය කොට සිංහල මුස්ලිම් ජාතිවාදය අවුලුවා රටේ දැවෙන ප්රශ්න අමතක කොට ජනතා අවදානය අන් අතකට යොමු කිරීමට යෙදූ උපක්රමයට සමාන උපක්රමයකි.
maxxa buwa aiye
![]()
ganu ohoma thamai....