....වන්චාකාරයින්ගේ පින්තූර....

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආදරය අන්ධයි කියන්නේ ඔන්න ඕකට තමයි, අපි ආදරය කරන කෙනා කරන දේවල් අපිට පෙන්නේ නැහැ, මොකද අපි ආදරෙන් අන්ධ වෙලා ඉන්නේ, එත් එයා එක ප්‍රයෝජනයට අරගෙන අපිව ගොනාට අන්දනවා …
    chathupatiya01.jpg
    20694550.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආදරය අන්ධයි කියන්නේ ඔන්න ඕකට තමයි, අපි ආදරය කරන කෙනා කරන දේවල් අපිට පෙන්නේ නැහැ, මොකද අපි ආදරෙන් අන්ධ වෙලා ඉන්නේ, එත් එයා එක ප්‍රයෝජනයට අරගෙන අපිව ගොනාට අන්දනවා …
    chathupatiya01.jpg
    20694550.jpg
    ඒකත් හරි.............
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    අවන්ක ආදරයක් ලැබීමට පට්ට පිනක් අවශ්‍ය වේ..... ඒකට දැන් ප්‍රමාද වැඩිද මන්දා......
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මගුල් "හයිව්" කිය කියා දාන ත්‍රේඩ් වලට කෙලවෙන්නම මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරනවා..මොන මගුලක්ද යකො මෙක මෙ ඉයෙ ඉදලම එලකිරි එකම විකාරයක් වෙලා:angry:
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    මගුල් "හයිව්" කිය කියා දාන ත්‍රේඩ් වලට කෙලවෙන්නම මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරනවා..මොන මගුලක්ද යකො මෙක මෙ ඉයෙ ඉදලම එලකිරි එකම විකාරයක් වෙලා:angry:

    හයිව් යනු වත්මන් ආණ්ඩුව එලකිරිය තුල සමූහ දූෂණයට ලක්වීම වැලැක්වීම සඳහා එලකිරියන්ගේ අවදානය අන් අතකට යොමු කිරීමට ආණ්ඩු හිතවාදීන් විසින් කරලියට ගෙන එන ලද්දකි.

    මෙය ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් බොදු බල සේනාව නම් සංවිධානයක් නිර්මාණය කොට සිංහල මුස්ලිම් ජාතිවාදය අවුලුවා රටේ දැවෙන ප්‍රශ්න අමතක කොට ජනතා අවදානය අන් අතකට යොමු කිරීමට යෙදූ උපක්‍රමයට සමාන උපක්‍රමයකි.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගුල් "හයිව්" කිය කියා දාන ත්‍රේඩ් වලට කෙලවෙන්නම මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරනවා..මොන මගුලක්ද යකො මෙක මෙ ඉයෙ ඉදලම එලකිරි එකම විකාරයක් වෙලා:angry:
    :lol::lol::lol::lol::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හයිව් යනු වත්මන් ආණ්ඩුව එලකිරිය තුල සමූහ දූෂණයට ලක්වීම වැලැක්වීම සඳහා එලකිරියන්ගේ අවදානය අන් අතකට යොමු කිරීමට ආණ්ඩු හිතවාදීන් විසින් කරලියට ගෙන එන ලද්දකි.

    මෙය ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් බොදු බල සේනාව නම් සංවිධානයක් නිර්මාණය කොට සිංහල මුස්ලිම් ජාතිවාදය අවුලුවා රටේ දැවෙන ප්‍රශ්න අමතක කොට ජනතා අවදානය අන් අතකට යොමු කිරීමට යෙදූ උපක්‍රමයට සමාන උපක්‍රමයකි.

    maxxa buwa aiye
    :love::(

    ganu ohoma thamai....
    :oo::oo::oo::oo:
    තොපිත් මාව විහිළුවකට ගත්තාද ,,
    යකොව් මේක පට්ට පරණ ත්‍රෙඩ් එකක්
    මේ ගයියා ගේ ගොන් වැඩ ..
    :frown: