වරාය සේවකයන් 60 කට කොරෝනා. තවත් 200 ක් නිරෝධායනයේ. එන නැව් දකුණු ඉන්දියාවට හරවා යවයි.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොළඹ වරායට අනුයුක්තව සේවය කරන 60 දෙනෙකු, කොරෝනා ආසාදිතයන් බව මේ වන විට තහවුරු වී තිබේ. එම පිරිස සමග සමීප සම්බන්ධතා ඇති තවත් වරාය සේවකයන් දෙසීය දෙනෙකු පමණ, නිරෝධායනයට යොමු කර තිබෙන බව ද වාර්තා වේ.

    එමෙන්ම, කොළඹ වරායේ සේවයට පැමිණෙන සේවකයන්ගෙන් 55% ක් පමණ පැමිණෙන්නේ, වසංගතයේ බලපෑමට වැඩියෙන්ම ලක්ව තිබෙන ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් සහ කොළඹ වරායට ආසන්න, කොළඹ දිස්ත‍්‍රික්කයේ අධි අවධානම් කළාප ලෙස නම් කර තිබෙන ප‍්‍රදේශවලිනි.

    මේ සියළු කාරණා මත කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල ප‍්‍රතිශතයකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.

    මෙහෙයුම්කටයුතු නිසිපරිදි සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, වරායට පැමිණි නැව් 4 කට ආසන්න සංඛ්‍යාවක් දකුණු ඉන්දියාව බලා හරවා යවා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    ඊට අමතරව තවත් නැව් පහළොවක් පමණ, වරාය තුළ සිරව ඇති බව ද පැවසේ.

    https://www.headlinenews.lk/වරාය-සේවකයන්-60-කට-කොරෝනා-තව/
     
    • Like
    Reactions: NRTG

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    yako salli ned . private krnnm ewarai oya labbawal . blpn ekek wada nane hariyata.
    corona thama eth wena ratawal wala owa hariyata wada krnwa.
    UK lockdown unth unge postal ehema wada
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ස ආර්තිකේ යට යනවා කියල නේ වහන්න බෑ කිව්වේ

    දැන් නම් උඩ යනවා වගේ
     
    • Dislike
    Reactions: pathaleiretta

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    BTW owa hambantotata enne nadda?
    na

    yako salli ned . private krnnm ewarai oya labbawal . blpn ekek wada nane hariyata.
    corona thama eth wena ratawal wala owa hariyata wada krnwa.
    UK lockdown unth unge postal ehema wada
    ow bn bond ekak ahu una kiyala mulu bond ekam seal karala 14 days walat. eka athule thiyen shipment dan ganna ba eliyat. factory wala mahanna redi na. pissu huttala bn mun
     
    • Sad
    Reactions: malrulz

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    na


    ow bn bond ekak ahu una kiyala mulu bond ekam seal karala 14 days walat. eka athule thiyen shipment dan ganna ba eliyat. factory wala mahanna redi na. pissu huttala bn mun
    sir thiya moka awath ekai lankawe govenment job wala wada krna ewunwa hadnna ba loweth