එහෙනම් උඹ අනීවා බීල තියෙන්නෙ අර කස්ටිය කබරයා දැම්මට පස්සේ හෝදන්න ගෙනා වතුර එක වෙන්න ඇති....?
pala palaසොඳුරු අතීතයේ නිමල පතුම වී.... හික්..
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරෙයෙන් හමුවෙන ඇතී හික්
ආච්චිගෙ රෙද්ද තමා
![]()
ඕවා බීලා හරිගිය මිනිස්සුනම් නැහැ....මම දන්න හැටියටනම්...![]()

පොඩි ෂොට් එකක් දාන්නද ? 
ඔන්න මමත් ආව
ඔය අරුන් මුන් එන්න කලින් දියන් මටත් ෂොට් එකක්
