වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,100
    781
    113
    Paris

    එහෙනම් උඹ අනීවා බීල තියෙන්නෙ අර කස්ටිය කබරයා දැම්මට පස්සේ හෝදන්න ගෙනා වතුර එක වෙන්න ඇති....?

    :P :P pala pala
     

    duresh

    Member
    May 17, 2007
    188
    11
    0
    kassippu2kk5.png

    කසියා ද මචං...?
     

    duresh

    Member
    May 17, 2007
    188
    11
    0
    සොඳුරු අතීතයේ නිමල පතුම වී.... හික්..
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරෙයෙන් හමුවෙන ඇතී හික්

    ආච්චිගෙ රෙද්ද තමා

    alienbooty.gif

    කොල්ලට අතීතෙ පොඩ්ඩක් සිහි වෙලා වගේ...දුක තමා සනා...දුක යන්නත් එක්ක දාමු තව ෂොට් එකක්...!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    විනාසයි මෙන්න මුන් ගහලා ඉවර වෙලා වෙටුන ව්ටුන තැන් වල බුදී :growl:
    යකෝ අපිට බඩු නැද්ද
    :rolleyes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    බම්ම්ම්ම්ම්බර පහශ්ශ්ශ... ලබන මල්ලක් දෝ.........!! ඩින් ....!! ඩින්...!!
    බම්ම්බර ශුවය ශොය්ය්ය්යන මලක්ඩෝ....... ඩින්...!! ඩින්...!!
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif

    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif

    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif

    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif
    alienbooty.gif