වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර


  • Total voters
    114
  • Poll closed .

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව් ඕකගෙ පූස් තඩියා
    කොහෙවත් කකුල් මස් ගන්න නැතුව, පූසව වත් මස් කරල ගන්නව කියල හිතන්න ඇති
    ඒත් උගෙ හිත වාවන්නෙ නෑ. පූසගෙ ජීවිතේ බේරුණා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    20220503_224539-gif.169649
    kawru monawa kiwwath , ... >> This guy is a Elakiri Legend
     
    • Love
    Reactions: Cenon

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මුන් ගිහිල්ල නැද්ද මේකට :P
    ස්කවියා බෝතලේකට වතුර දාලා එක ඇසිඩ් කියපු පාර
    එකෙක්ට මළගෙයක් සෙට් උනා
    තව එකෙක්ට මගුල් ගෙයක් සෙට් උනා
    එකෙක් බඩ උනා
    ගමන කැන්සල් උනා

    "Aruna 47 " ඌ යන්න ගියා මැකිලා🤣🤣🤣🤣
    ඌ ගියේ මේ සීන් එක හින්දා නෙවෙයි මට මතක හැටියට, බොරු තොගයක් කියලා ඒවා මට්ටු උනාට පස්සේ අර evoque සීන් එක එහෙම අතේ මට්ටු උනා නේ.
    මොනවා උනත් හොද එකා,
    ------ Post added on Jul 9, 2025 at 8:29 AM
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,546
    2,411
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=17002134&postcount=1532

    හිකෙනවාය!!!!!
    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::ang ry:


    ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............:sorry::sorry:


    කවුරු හරි මැරයෙක්ව හෙව්වා නේද ත්‍රෙඩ් එක්ක....මෙන්න එකෙක් 🤌