වල්_ඌරු_මස් බිස්නස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම කිසිම සතෙක්ගෙ මළකුණු කන්නෙ නෑ

    එහෙනම් උබ කෝටු කිතයියෙක් වගේ ඇති.බලපන් මුස්ලිම් උන්/සුද්දෝ මස් කාලා උන්ගේ සයිස් එක.සිංහලු තුන් දෙනෙක්ගේ සයිස් උන් එකෙක්..උබලා මස්මාළු නොකා කටුස්සෝ කාපු බළල්ලු වගේ කෙට්ටු වෙනවා.උබලා උබලගේ ළමයින්ටත් මස් මාළු බිත්තර කවන්නේ නැද්ද?උබලා වගේ මෝඩයෝ ලොවෙත් නැහැ බන්.රටක් දියුණු වෙයිද උබලා වගේ පාංකඩයෝ ඉන්න කොට.අඩු ගානේ උබලා වගේ උන්ට කිලෝ 5ක් උස්සගන්න පුලුවන්ද?මොකටද ඔහොම පිරිමි වෙලා ඉපදිලා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම කිසිම සතෙක්ගෙ මළකුණු කන්නෙ නෑ

    බලපන් ජපානේ මිනිස්සු අරගෙන.උන්ගේ ජාන අනුව උන් ඒ තරම් ලොකු ඇගවල් තියෙන මිනිස්සු නෙමෙයි හැබැයි උන් මස් මාළු හොදට කන ජාතියක්.උන් මාළු කන්නේ අමුවෙන්.ඒකම තමයි උන් මොළකාරයෝ වෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවලු.උබලා ළමයෙක්ට බිත්තරයක්වත් නොදී උන්ව ගොබ්බයො රැලක් විදිහට සමාජෙට දානවා.ඉතින් රටක් දියුණු කරයිද උන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මම උඹ වගේ දෙගුණයක් සයිස් කියන්න පුළුවන් ෂුවර් එකටම. හයිය එන්න මළකුණු කන්න ඕනෙ නෑ. එහෙනම් ඉතින් බල්ලො බළල්ලුයි සරුපයොයො කැරපොත්තොයි ඔක්කොම කන චීන්නු ඉන්න එපැයි නිල මහා යෝදය වගේ. මගෙ ළමයින්ට මම කවන්නෙ නෑ. උන් ලොකු වෙච්ච කාලෙක උන්ට ආසනම් කාපුවාවෙ. කවදාවත් බල කරන්නෙ නෑ කන්න
     
    ජපානෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ වැඩ කරන්න හැකියාව. උන් මැෂින් වගේ. උඹේ ලොජික් එක අනුව මිනීමසුත් කන පැපුවා නිව්ගිනි වල ගෝත්‍රිකයො ලෝක බලවත්තු වෙලා ඉන්න එපැයි :lol::lol:

    මස්මරු ලොජික් :lol:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම උඹ වගේ දෙගුණයක් සයිස් කියන්න පුළුවන් ෂුවර් එකටම. හයිය එන්න මළකුණු කන්න ඕනෙ නෑ. එහෙනම් ඉතින් බල්ලො බළල්ලුයි සරුපයොයො කැරපොත්තොයි ඔක්කොම කන චීන්නු ඉන්න එපැයි නිල මහා යෝදය වගේ. මගෙ ළමයින්ට මම කවන්නෙ නෑ. උන් ලොකු වෙච්ච කාලෙක උන්ට ආසනම් කාපුවාවෙ. කවදාවත් බල කරන්නෙ නෑ කන්න

    uba kiri bonnet nadda? protein source eka mokakda?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව

    :( මාත් කියන්නේ ඔක තමා බං නුදුරේදිම මුලු ලෝකෙටම බලපාන වියසනයක් එන්න ඔනී නැත්තන් මේක කන්ට්‍රෝල් කරන්න බෑ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බලපන් ජපානේ මිනිස්සු අරගෙන.උන්ගේ ජාන අනුව උන් ඒ තරම් ලොකු ඇගවල් තියෙන මිනිස්සු නෙමෙයි හැබැයි උන් මස් මාළු හොදට කන ජාතියක්.උන් මාළු කන්නේ අමුවෙන්.ඒකම තමයි උන් මොළකාරයෝ වෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවලු.උබලා ළමයෙක්ට බිත්තරයක්වත් නොදී උන්ව ගොබ්බයො රැලක් විදිහට සමාජෙට දානවා.ඉතින් රටක් දියුණු කරයිද උන්.

    WTF :shocked: :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම උඹ වගේ දෙගුණයක් සයිස් කියන්න පුළුවන් ෂුවර් එකටම. හයිය එන්න මළකුණු කන්න ඕනෙ නෑ. එහෙනම් ඉතින් බල්ලො බළල්ලුයි සරුපයොයො කැරපොත්තොයි ඔක්කොම කන චීන්නු ඉන්න එපැයි නිල මහා යෝදය වගේ. මගෙ ළමයින්ට මම කවන්නෙ නෑ. උන් ලොකු වෙච්ච කාලෙක උන්ට ආසනම් කාපුවාවෙ. කවදාවත් බල කරන්නෙ නෑ කන්න

    :(මචන් උබගේ කලේ දැන් ඉවරයි.ඒත් අඩු ගානේ උබ ළමයින්ට මස්,මාළු,බිත්තර කන්න දීපන්.මොකද ඒ දේවල් වලින් ළමයෙක්ගේ මොළයට එන පෝෂණය ඔය ගස්,වැල් වලින් ගන්න බැහැ,ජපානේ ඉස්කෝල වල දෙන කෑම බලපන්.උනුත් උබලා වගේ හිතුවනම් අපේ රට වගේ ගොබ්බ රටක් වෙලා ගොඩක් කල්.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මොකක්ද බන් ඒකෙ හිනාවෙන්න තියෙන්නේ.ළමයෙක්ගේ පොඩි කාලේ තමා මස්,මාළු,බිත්තර හොදට ඇගට වැටෙන්න ඕන.DHA වගේ දේවල් මාළු වලින් ඇරෙන්න කොස්/පොළොස් කාලා ලැබෙනවා කියලද උබ හිතන්නේ?ඔය උඩ වීඩියෝ එක බලපන් බොරුනම්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :(මචන් උබගේ කලේ දැන් ඉවරයි.ඒත් අඩු ගානේ උබ ළමයින්ට මස්,මාළු,බිත්තර කන්න දීපන්.මොකද ඒ දේවල් වලින් ළමයෙක්ගේ මොළයට එන පෝෂණය ඔය ගස්,වැල් වලින් ගන්න බැහැ,ජපානේ ඉස්කෝල වල දෙන කෑම බලපන්.උනුත් උබලා වගේ හිතුවනම් අපේ රට වගේ ගොබ්බ රටක් වෙලා ගොඩක් කල්.

    ඒ යකෝ ජපානෙ උන් හුරුවෙලා ඉන්න හැටි. උන්ගෙ රටේ හැටියට වගා කරන්න බෑ ලොකුවට. ජපානෙ දියුණු වුනේ මිනිස්සුන්ගෙ නොපසුබට උත්සාහය නිසා. අපේ රටේ උන්ට නැත්තෙත් ඒකයි. තුන් වේලටම මසුයි මාළුයි කන ග්‍රීන්ලන්තෙ, ඇලස්කාවෙ උන්, ඇස්කිමෝල එහෙම ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු වෙන්න එපෑ එහෙනම්. ගොන් කතා කියන්න එපා බං
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    :( මාත් කියන්නේ ඔක තමා බං නුදුරේදිම මුලු ලෝකෙටම බලපාන වියසනයක් එන්න ඔනී නැත්තන් මේක කන්ට්‍රෝල් කරන්න බෑ..

    balapan geri hambayo hitu kiyala lamai hadanawa ...... okunwa thamai issarawelama natara karanna ona
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒ යකෝ ජපානෙ උන් හුරුවෙලා ඉන්න හැටි. උන්ගෙ රටේ හැටියට වගා කරන්න බෑ ලොකුවට. ජපානෙ දියුණු වුනේ මිනිස්සුන්ගෙ නොපසුබට උත්සාහය නිසා. අපේ රටේ උන්ට නැත්තෙත් ඒකයි. තුන් වේලටම මසුයි මාළුයි කන ග්‍රීන්ලන්තෙ, ඇලස්කාවෙ උන්, ඇස්කිමෝල එහෙම ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු වෙන්න එපෑ එහෙනම්. ගොන් කතා කියන්න එපා බං

    හා හා එහෙනම් උබ උබේ ළමයින්ට බිත්තරයක් වත් නොදී හදපන්කෝ.අනේ මෙහෙමත් ගොන් හරක්:lol:උබලා යකෝ තණකොළත් කයි හරක් කාලා හොදට ඇග තියෙනවා කියලා.ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ.:D
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හා හා එහෙනම් උබ උබේ ළමයින්ට බිත්තරයක් වත් නොදී හදපන්කෝ.අනේ මෙහෙමත් ගොන් හරක්:lol:උබලා යකෝ තණකොළත් කයි හරක් කාලා හොදට ඇග තියෙනවා කියලා.ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ.:D

    lamayinta aniwa podi kale denna ona ban onna balapanko muta oka terenakota parakku waedi.....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    balapan geri hambayo hitu kiyala lamai hadanawa ...... okunwa thamai issarawelama natara karanna ona

    උන් ළමයි හදනවා හොදට මස්,මාළු කන්න දීලා.අපේ උන් මහලොකුවට වෙජටෙරියන් ලු.ඒත් ළමයෙක් වැඩිම උනොත් දෙන්නක් තමා පවුලකට ඉන්නේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    lamayinta aniwa podi kale denna ona ban onna balapanko muta oka terenakota parakku waedi.....

    :yes:කාට කියන්නද බන් ඕවා.ඔන්න බලපන් ලංකාවේ උන්ගේ තත්වේ.තව මුන් වගේ හිතන කීදෙනෙක් ඇතිද ලංකාවේ.