මචං ගෙඩිය පිටින්ම පහත තියන ඡන්ද ටික නැති උනා.
දත් කිඹුලා
තරින්ද
සසිලිට්
යුරාජ්
ගයාන්
ආසාව වැඩි කමටද කොහෙදෝ වැරදීමකින් මටත් වෝට් එක වැටුනා... කොහොම උනත් අවසාන ගණනය කිරීමට එයවත් සීනියර් නොවන අයගෙවත් වෝට් වැටෙන්නෙ නෑ... එසේ පරීක්ෂාකර අවසන ප්‍රතිඵලය දැනට සිටින දෙවනියාට වඩා අඩු උනොත් අපි දෙවැනියාගෙත් වෝට් චෙක් කරනවා...
එහෙම නැතිව අවසාන ගණනයේදිත් ඔබ පළමුවෙනියානම් දෙවැන්නෙකුගේ ඡන්ද පරීක්ෂාකිරීම තේරුමක් නෑ.. කෙසේවෙතත් දැනට තිබෙන ගණනයකිරීම් අනුව ඔබගේ සුන්දර ගීයක නූල මෙතෙක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමිකරගෙන ඇති බවක් තමා පෙනෙන්නේ... නිල වශයෙන් දැනුම් දීම පසුව සිදුකරන්නම්...
Last edited:







